Exynos ගති ලක්ෂණ තමයි ඔයවරදක් නැ කොලිටි නම් සුපිරි
බැටරි නම් අවුල් මට මදි වගේ හොදටම
ටිකක් රත් වෙනවත් වගේ ෆෝන් එක වෙන නම් අවුලක් නැ
Exynos ගති ලක්ෂණ තමයි ඔයවරදක් නැ කොලිටි නම් සුපිරි
බැටරි නම් අවුල් මට මදි වගේ හොදටම
ටිකක් රත් වෙනවත් වගේ ෆෝන් එක වෙන නම් අවුලක් නැ

එල එල බ්‍රෝ කොලිටි නම් සුපිරි ඉතින්අඩෝ උබව මම එෆ්බී එකේ දැක්ක.
පොටෝ ටික දැක්ක ගමන් හිතුවෙ හොද කැමර එකකින් ගත්ත ඒව වෙන්න ඇති කියල මේකට ආවමනෙ දන්නෙ පෝන් එකක් කියල. පට්ට කොලිටි.
එහෙමම කියන්න බැ බන් ස්නැප් ඩ්‍රැගන් එකත් මේ පාර යකා වගේ රත් වෙනවාExynos ගති ලක්ෂණ තමයි ඔය
බය කරන්න එපා සිංහලයෝ100,000-120,000 tibba flagships
200,000-230,000 ta giya hatiyak
256GB launch price eka $1300k nisa 229k good price I guess
Congrats by the way
Praying green tint issue will not come with Dynamic AMOLED tech
එල එල බ්‍රෝ කොලිටි නම් සුපිරි ඉතින්
ඔය ගොඩක් ඒවා කලබලේ ගහපුවා
රිලක්ස් එකේ ගැහුවොත් ඔයිට වඩා කොලිටි ගන්න පුළුවන්
එහෙමම කියන්න බැ බන් ස්නැප් ඩ්‍රැගන් එකත් මේ පාර යකා වගේ රත් වෙනවා
කොහොමත් එක්සිනොස් එකේ ස්නැප් එකට වඩා ටිකක් පල්ලෙහින් ඉන්නේ මේ පාර ඒ ගැප් එක අඩු කරලා තියෙන්නේ ගොඩක්ම
බය කරන්න එපා සිංහලයෝ
මටත් හිතෙනවා ගැන නම් සාදාරනයි කියල
කියනන බැරි උන් එක දෙයක් තමයි මෙමරි මැනේජ්මන්ට් එක
උදේ ඕපන් කරපු ඇප් එකක් ආයේ හවස් වෙලා ඕපන් කලත් එහෙමම ඕපන් වෙනවා
සුපිරි මෙමරි හෝල්ඩ් එකක් තියෙන්නේ මේ පාර
කිසිම ෆොනේ එකක එහෙම දැකල නැ මම
ගේම්ස් නම් ට්‍රයි කලේ නැ අනික් අප් ෆේස්බුක් රෙඩිට් ට්විටර් වගේ ඇප්