අලුතින් ගත්ත පොන් එක ගැන විස්තර කියන්න හිතුන ඉතින් මචන්ලා
අලුතින්ම ආපු සැම්සුන් S21 Ultra එක තමයි ගත්තේ ඉතින්
ෆොන එකේ ස්පෙක්ස් ගැන නම් කියන්න දෙයක් නැනේ කවුරුත් දන්නවනේ
මම ගත්තේ Ram 12GB Rom 256GB එකක් බැටරි එක 5000 මි ඇම්ප්
මෙච්චාර කල් පාවිච්චි කරපු ෆෝන්ස් එක්ක බැලුවම ස්ප්ඩ් එක වැඩිම ස්නැපිම ෆෝන් එක
බැටරි නම් බහිනවා සැර සැර ගාල
හරියට පාවිච්චි කරනවා නම් උදේ චාජ් කරලා රැ වෙනකොට 40% වගේ වෙනකන් බැටරි බහිනවා
එක්ස්පිරියන්ස් එක නම් සුපර් 120 හර්ට්ස් ඩිස්ප්ලේ එකත් එක්ක
කැමරා කොලිටි එකත් සුපිරි ඉතින් එත් මට නම් හිතෙනවා ඕවර් ශාපනින් වැඩි කියල
ඉස්සරහ අප්ඩේට් වලදී හරි යයි කියල හිතෙනවා
ලංකාවට එන්නේ නම් එක්සිනොස් වර්ෂන් එක 2100 චිප්සෙට් එක 5 නැනෝමීටර්
ස්නාප් ඩ්‍රැගන් එකත් එක්ක කරට කර ඉන්නවා කියල කට්ටිය කියනවා මේ පාර
ස්පීඩ් එක නම් හොදටම හොදයි අන්ටුටු ස්කො එක ලක්ෂ 6 වගේ එනවා
දැනට කියන්න තරම් වරදක් නැ එත් බැටරි ලයිස් එක මදි වගේ මට නම් 5000 බැටරි එකකින්
චාජර් එක නම් ආවේ නැ ඉතින් අලුතින් එකක් වෙනම ගතට 6500 දීලා
ෆෝන් එක ගත්තේ නම් idealz එකෙන් 229 උනා
ඉස්සරහට ගැන තව අඩු වෙයි වගේ
කට්ටිය හොද නරක අදහස් කොටගෙන යමු බලන්න
තව මේකේ 100 x ස්පේස් සුම් එකක් තියෙනවා
සුම් කැමරා 2 තියෙනවා 3X and 10X වෙනකන්
ඊට අමතරම 100X යනකන් යන්න පුළුවන් ඩිජිටල් සුම් එකෙන්
ඒ ෆොටෝස් ටිකකුත් මේකේ දැම්ම
10X සුම් එක නම් මට හොදටම ඇති ඒ වගේම හොද ක්ලියර්

)