2034 නියත අගමැති

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පොහොට්ටු අලි ඇත්තු රොටි බාස්ලා ආයෙ බලයට ගේන්න හිතනව නම් මොලේ චෙක් කරවගන්න වෙයි :lol:
    මේ රට මේ තරමින් ඉතුරුවෙලා තිබ්බ එකත් ලොකු දෙයක් හාමුලා වවාගෙන කාල තියෙන හැටියට
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,628
    16,289
    113
    AKD ge penuma maara convertion ekakne bn welaa tiyenne 2000 awurudde idan 2024 wage wenkota. Smart welaa. Kohomda ehema wenne.

    නෑ මිනිස්සුන්ගේ එක්ස්පෙක්ටේශන් බැහැලා

    කොල්ලො හතලිහ කිට්ටු වෙද්දී කරගහන ගෑනුත් ඔය වගේ.
    ගූ හට්ටි ලස්සන වෙලා පේන්න ගන්නවා.
    කරගන්න වෙන එකක් නැති කමට 🤣🤌
     
    • Like
    Reactions: windows_ubuntu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,424
    113
    2029 පාර්ලිමේන්තු චන්දයක් නෑ
    ජනමත විචාරණයක් ගෙනල්ලා 2/3 බලය 2034 දක්වා ඉදිරියට ගෙනියනවා