2029 ගැන කතා කරන්න දෙයක් නෑනේ.
helplesser Well-known member Nov 20, 2017 18,002 27,625 113 36 Mirihana alis.alberta.ca Nov 5, 2025 #1 2029 ගැන කතා කරන්න දෙයක් නෑනේ. Reactions: navinnuwan and deanXX
Voltage Well-known member Feb 6, 2012 21,729 1 15,131 113 Nov 5, 2025 #2 පොහොට්ටු අලි ඇත්තු රොටි බාස්ලා ආයෙ බලයට ගේන්න හිතනව නම් මොලේ චෙක් කරවගන්න වෙයි මේ රට මේ තරමින් ඉතුරුවෙලා තිබ්බ එකත් ලොකු දෙයක් හාමුලා වවාගෙන කාල තියෙන හැටියට
පොහොට්ටු අලි ඇත්තු රොටි බාස්ලා ආයෙ බලයට ගේන්න හිතනව නම් මොලේ චෙක් කරවගන්න වෙයි මේ රට මේ තරමින් ඉතුරුවෙලා තිබ්බ එකත් ලොකු දෙයක් හාමුලා වවාගෙන කාල තියෙන හැටියට
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,875 113 Fantasy Nov 6, 2025 #3 AKD ge penuma maara convertion ekakne bn welaa tiyenne 2000 awurudde idan 2024 wage wenkota. Smart welaa. Kohomda ehema wenne. Reactions: navinnuwan, planner123 and deanXX
AKD ge penuma maara convertion ekakne bn welaa tiyenne 2000 awurudde idan 2024 wage wenkota. Smart welaa. Kohomda ehema wenne.
ozykolla Well-known member Jun 20, 2022 9,633 16,297 113 Nov 6, 2025 #4 windows_ubuntu said: AKD ge penuma maara convertion ekakne bn welaa tiyenne 2000 awurudde idan 2024 wage wenkota. Smart welaa. Kohomda ehema wenne. Click to expand... නෑ මිනිස්සුන්ගේ එක්ස්පෙක්ටේශන් බැහැලා කොල්ලො හතලිහ කිට්ටු වෙද්දී කරගහන ගෑනුත් ඔය වගේ. ගූ හට්ටි ලස්සන වෙලා පේන්න ගන්නවා. කරගන්න වෙන එකක් නැති කමට Reactions: windows_ubuntu
windows_ubuntu said: AKD ge penuma maara convertion ekakne bn welaa tiyenne 2000 awurudde idan 2024 wage wenkota. Smart welaa. Kohomda ehema wenne. Click to expand... නෑ මිනිස්සුන්ගේ එක්ස්පෙක්ටේශන් බැහැලා කොල්ලො හතලිහ කිට්ටු වෙද්දී කරගහන ගෑනුත් ඔය වගේ. ගූ හට්ටි ලස්සන වෙලා පේන්න ගන්නවා. කරගන්න වෙන එකක් නැති කමට
N nalin0001 Well-known member Jun 12, 2014 19,995 34,426 113 Nov 6, 2025 #6 2029 පාර්ලිමේන්තු චන්දයක් නෑ ජනමත විචාරණයක් ගෙනල්ලා 2/3 බලය 2034 දක්වා ඉදිරියට ගෙනියනවා