2035 දී මෙහෙම වෙයිද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    සැම පුද්ගලයෙකුම සූදු කෙලීමට නම් රජයේ ලියාපදිංච් ප්‍රවේශපත්‍රයක් ලබා ගත යුතුයි.
    ශ්‍රී ලංකාවේදී හසු වූ භයානතම නව ත්‍රස්ථවාදියාට ජනාධිපති උපහාර.
    ශ්‍රී ලංකාවේ වීර කැප්පෙටිපොල වාගේ අතීත විරුවන් ගැන කතා බහ කරන සැම‍ට මරණ දණ්ඩනය.
    විශ්ව විද්‍යාලයට තේරීමට නම් ප්‍රාදේශීය රජයේ මන්ත්‍රී ගෙන් ලිපියක් අත්‍යාවශ්‍ය වේ.
    මැර කම් කළ කිසිදු පුද්ගලයෙකු සිර භාරයට ගැනීමට තහනම්. එසේ කළ හොත් එම පොලිස් නිලධාරියාට වැඩ තහනම්.
    ඊලඟ ලෝකයේ විශාලතම කිරි බත කෑමට නොපැමිණෙන සියළු දෙනා ගැනම විනය පරීක්ෂණ කඩිනමින්.
    ලොව කොහේ හෝ ස්ථානයකින් රජයට විරුද්ධව උද්ඝෝශණයක් කළ හොත්, එයට විපක්ෂය වග කිව යුතු වේ.
    ඊ ලඟ ඡන්ද වාරයේදී මැතිවරණ කාර්යාල ආරක්ෂා කිරීමට යන සෑම පොලිස් නිලධාරියෙකුගේම වැඩ තහනම්...
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    විපලවය කියාදීමට JVP දුතපිරිසක් රුසියවට යති
    එකනම් වෙන්න පුලුවන් හිහී හිහී
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: