2035 ලංකාව දියුණු රටක් ✅ ලංකා 🇱🇰 කේන්දරය

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    ඔය මාලිමාව ආණ්ඩුවේ පෙරනිමිති පහල වෙන්නේ.. 2024 අනුර ජනාධිපතිතුමාට ජයවේවා.. 8-)

    419175766_10231545028990458_1862243701676345170_n.jpg
     
    • Haha
    Reactions: VASSA and 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,780
    28,946
    113
    2035 සංවර්දිත රටක් වෙන්න 2027 ඉඳන් 19.1% ආර්ථික වර්ධන වේගයක් තියෙන්න ඕන. 7.7% ආර්ථික වර්ධන වේගයක් තිබ්බොත් 2048 වෙනකොට පුළුවන්.

    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha

    නිදහස් ආර්තිකේ කියන්නේ පිටරට්ටුන්ට දේපල විකුණලා දල දේශීය නිශ්පාදිතය බින්දුවක් කරන එක නෙමේ පොන්ස්...දළ දේශීය නිශ්පාදිතය ඉහල නොගිය කිසිම රටක් සල්ලිකාරයෝ වෙලා නෑ.. එකම විකල්පය ලපයා විතරයි.. :yes: :yes: :yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,067
    113
    සේදවත්ත
    නිදහස් ආර්තිකේ කියන්නේ පිටරට්ටුන්ට දේපල විකුණලා දල දේශීය නිශ්පාදිතය බින්දුවක් කරන එක නෙමේ පොන්ස්...දළ දේශීය නිශ්පාදිතය ඉහල නොගිය කිසිම රටක් සල්ලිකාරයෝ වෙලා නෑ.. එකම විකල්පය ලපයා විතරයි.. :yes: :yes: :yes:
    ලපයා ගෙදරින් සල්ලි ගේනවද ?
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,858
    3,810
    113
    ලංකාව දියුනු රටක් නයට,කන එකයි පිනට,කන,එකයි නැවැත්තුවොත්
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පොන්න රනිල්ගේ ගුරෙක් මොකක් වත් උනේ නෑ. පොන්න ගෝටා ලොරි ටෝක් දීලා උගේ කොම්පැනි වැටෙනවා කියලා මිනිස්සුන්ට වස පොඩ්ඩ පොඩ්ඩ කවලා උගේ යාලුවොන්ගේ පිරමිඩ් විල්මා වගේ කොම්පැනි වලට රුපියල් බිලියන දාස් ගනන් බදු වංචා කරන්න දීලා රට බංකොලොත් කරලා, චීන ගූ පෝර නැවු ගෙනැල්ලා, තෙල්, බෙහෙත්, ගෑස් පෝලින් වල තියලා මිනිස්සු මරලා, බාල ගෑස් පුපුරවලා මිනිස්සු මරලා ගෝටා නීච වෙලා පොන්නයා වගේ ජංගියත් දාලා ලංකා රාශියෙන් මැලේශියා, සින්ගප්පූරු, ඩුබායි රාශි වලට මාරුවුනා. ආතක් පාතක් නැතිවුන පර්ලිමේන්තු වේස බයියෝ උන්ම මහ බැංකු හොරා, ලොල්ලා, සමනලයා, කොටියා කියලා හංවඩු ගහපු රනිල්ගේ ලංකට් එකේ එල්ලුනා 😹 😹 😹 😹 .
     
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Cypress

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    දැන් මෙයා රට ගිහින් ලංකාව ඉස්සරහට හරියනවා කියල අපිට යන්න එපාලු. 🤷‍♂️
     
    • Haha
    Reactions: Cypress