පොන්න රනිල්ගේ ගුරෙක් මොකක් වත් උනේ නෑ. පොන්න ගෝටා ලොරි ටෝක් දීලා උගේ කොම්පැනි වැටෙනවා කියලා මිනිස්සුන්ට වස පොඩ්ඩ පොඩ්ඩ කවලා උගේ යාලුවොන්ගේ පිරමිඩ් විල්මා වගේ කොම්පැනි වලට රුපියල් බිලියන දාස් ගනන් බදු වංචා කරන්න දීලා රට බංකොලොත් කරලා, චීන ගූ පෝර නැවු ගෙනැල්ලා, තෙල්, බෙහෙත්, ගෑස් පෝලින් වල තියලා මිනිස්සු මරලා, බාල ගෑස් පුපුරවලා මිනිස්සු මරලා ගෝටා නීච වෙලා පොන්නයා වගේ ජංගියත් දාලා ලංකා රාශියෙන් මැලේශියා, සින්ගප්පූරු, ඩුබායි රාශි වලට මාරුවුනා. ආතක් පාතක් නැතිවුන පර්ලිමේන්තු වේස බයියෝ උන්ම මහ බැංකු හොරා, ලොල්ලා, සමනලයා, කොටියා කියලා හංවඩු ගහපු රනිල්ගේ ලංකට් එකේ එල්ලුනා

.