204 km/h කොට්ටාවේ_සිට පින්නදුවට විනාඩි 20යි

aruna47

Well-known member
  • පරන පොස්ට් එකක දැක්කා උබට ගහපු දඩ කොලෙ..එක මෙතන දාපන්කො

    ip18r4.jpg

    පැනපන් ලිඳේ සුද්දී. :lol: :rofl:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගැනිට තිබ්බෙ exit එක ලග විනාඩි 5 විතර rest කරලා යන්න.. ඔකුන් ගනන් හදන්නෙ බම්බු ස්පීඩ් කැමරා වලින් නෙමෙයි.. ටිකට් එක ගත්තු වෙලාව්යි පිට උන වෙලාවයි ගනන් බලලා.. 300ට ගියත් අවුලක් නැ, time එක විනාඩි 40ක් නම්.. මමත් දවසක් ඔක කලා.. 200ට ගිහින් අර rest කරන පොට් එකෙන් බඩු ටිකක් එහෙම අරගෙන ආපහු 200ට එලෙව්වාම උන් හිතන්නෙ ආවෙ 100ට කියලා..
     
    aruna47

    Well-known member
  • නිකන් පාරවල් වලත් 100ට යන එකේ හයිවේ හදන්න ඔනයැ 100ට යන්න

    දැන් highspeed ගිහින් අහු උනාම උසාවි දාන්නේ.. දඩ කොළ නැහැ. city 50 city වලින් පිට උපරිම 70 ලු.. මාව අහු උනා 70 X 2 =140 ගිහින් හබරණ දී :rofl:
     
    aruna47

    Well-known member
  • ගැනිට තිබ්බෙ exit එක ලග විනාඩි 5 විතර rest කරලා යන්න.. ඔකුන් ගනන් හදන්නෙ බම්බු ස්පීඩ් කැමරා වලින් නෙමෙයි.. ටිකට් එක ගත්තු වෙලාව්යි පිට උන වෙලාවයි ගනන් බලලා.. 300ට ගියත් අවුලක් නැ, time එක විනාඩි 40ක් නම්.. මමත් දවසක් ඔක කලා.. 200ට ගිහින් අර rest කරන පොට් එකෙන් බඩු ටිකක් එහෙම අරගෙන ආපහු 200ට එලෙව්වාම උන් හිතන්නෙ ආවෙ 100ට කියලා..

    පිස්සුද බන් මාව අහු උන වෙලේ වාහනේ ෆොටෝ එකයි ගිය speed එකයි දෙකම වෙලාවත් එක්ක වැටිලා තිබ්බේ :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් highspeed ගිහින් අහු උනාම උසාවි දාන්නේ.. දඩ කොළ නැහැ. city 50 city වලින් පිට උපරිම 70 ලු.. මාව අහු උනා 70 X 2 =140 ගිහින් හබරණ දී :rofl:
    දැන් ඔකේ ස්පීඩ් කැමරා තියනවද බන්.. ඉස්සර තිබුනෙ නැ.. ඔක පටන් ගත්ත මුල් දවස් වල උන් ස්පිඩ් එක ගනන් හැදුවෙ exit time එකෙන් in time එක අඩු කරලා.. :P:P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සුද බන් මාව අහු උන වෙලේ වාහනේ ෆොටෝ එකයි ගිය speed එකයි දෙකම වෙලාවත් එක්ක වැටිලා තිබ්බේ :rolleyes:

    ආහ්.. එහෙමන් දැන් බඩු වැඩ වගේ.. මම ඔකෙ ලගදි ගියෙ නැ.. මුල් කාලෙම ගියෙ. ඒ කාලෙ ඔවා තිබුනෙ නැ එක්කො බැලුවෙ නැ..
    :baffled:
     
    aruna47

    Well-known member
  • දැන් ඔකේ ස්පීඩ් කැමරා තියනවද බන්.. ඉස්සර තිබුනෙ නැ.. ඔක පටන් ගත්ත මුල් දවස් වල උන් ස්පිඩ් එක ගනන් හැදුවෙ exit time එකෙන් in time එක අඩු කරලා.. :P:P

    අර පොලිස් පොන්-යෝ ටික ඉන්නවා 6 වෙනි පාලම ළඟ. දැන් තියනව highspeed පොලිසිය අල්ලන්න ඉස්සරහ ඉන්නවා නම් gadget එකක්. එක ගත්තහම normal road එකේ ගියත් 1km තියලා beep කරනවා :dull:
     
    aruna47

    Well-known member
  • ආහ්.. එහෙමන් දැන් බඩු වැඩ වගේ.. මම ඔකෙ ලගදි ගියෙ නැ.. මුල් කාලෙම ගියෙ. ඒ කාලෙ ඔවා තිබුනෙ නැ එක්කො බැලුවෙ නැ.. [/SIZE]:baffled:

    උන්ට නඩු දාන්න බැහැලු හයිවේ එකේ හයියෙන් ගියා කියලා. :no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන්ට නඩු දාන්න බැහැලු හයිවේ එකේ හයියෙන් ගියා කියලා. :no:
    අනේ මන්දා බන්.. එලවන්න පුලුවන් පාරවල් හදලා මිනිස්සුන්ට කියනවා 60-70ට යන්නලු.. ඊට් වැඩියෙන් ගියොත් දඩ.. ඒකත් හොද ආදායම..
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනේ මන්දා බන්.. එලවන්න පුලුවන් පාරවල් හදලා මිනිස්සුන්ට කියනවා 60-70ට යන්නලු.. ඊට් වැඩියෙන් ගියොත් දඩ.. ඒකත් හොද ආදායම..

    ඔය 1000 ගාණක් නැති එකා යනවා බන්, :yes::yes::yes:
    මේ ලඟදි මං ඕකේ යද්දි BMW 3ක් ගියා පෝලිමට ජෙට් වගේ :rofl::rofl::rofl:
    අනිවා උන් 180ට කිට්‍ටු කරලා යන්න ඇත්තෙ, මොකද එතකොට මගෙත් ස්පීඩ් එක 120 :dull:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය 1000 ගාණක් නැති එකා යනවා බන්, :yes::yes::yes:
    මේ ලඟදි මං ඕකේ යද්දි BMW 3ක් ගියා පෝලිමට ජෙට් වගේ :rofl::rofl::rofl:
    අනිවා උන් 180ට කිට්‍ටු කරලා යන්න ඇත්තෙ, මොකද එතකොට මගෙත් ස්පීඩ් එක 120 :dull:

    :D