204 km/h කොට්ටාවේ_සිට පින්නදුවට විනාඩි 20යි

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පැයට සැතපුම් 204 ක් වෙන්න බෑ බන්:no:,ඒ කියන්නේ පැයට කිලෝමීටර් 326 ක් !
    8.gif

    වැරදිලා දාන්න ඇත්තේ පැයට කිලෝමීටර් 204 ක් වෙන්න ඇති .:dull:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මගේ වෙන්ට ගෑනිත් ඔය වගේ තමයි.. වාහනයක් දුන්නම උඩින් යන්නේ. අනිවා 100 පන්නනවා නිකන් පාරේ. හෑබෑයි මම මොකුත් කියන්නේ නෑ.. මම කන පෑලන්න ගහපු වෙලාවට ඒකි තමයි පටාස් ගාලා ගෙදර ගිහින් දාන්නේ.. :D
     

    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    machan..karunaakarala mata kiyanna puluwanda Australia wala 250 km/h yanna puluwan paarak thiyena thanak... habayi neethyaanukuula wenna oena... neethi kadanna behe...
    mama dan Aus wala awrudhu 17 k indala thiyena.. eath ehema paarak gana ahala nehe.. umbenwath dana gannayi ahanne...
    umben dana gaththata passé mama ikmanata ethanata gihin 250 km/h walata yanawa... marunath kamak ne kiyala..

    Ado mang ineth ehey thamai..
    camera nathi than wala/// Uba kiyanwa baha kiyala
    anee pala do yanda .. uba ithin ganith ekka nida gena athi oya awurudhu 17k ma :p
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    Ado mang ineth ehey thamai..
    camera nathi than wala/// Uba kiyanwa baha kiyala
    anee pala do yanda .. uba ithin ganith ekka nida gena athi oya awurudhu 17k ma :p


    camera nath than wala ithin 250 ta nemey 500 ta wunath yanna puluwna.. habai upset eka neethyaanukuula nathi ekai :D:D