20th April walata kalin TSUNAMI lankawata enawada?

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    Dan Swarnawahiniye live at 8 wala kiwwa me 20 ta kalin lankawata Tsunamiyak enawa kiyala. Enna 75% chance thiyenawalu. Kawda mahacharya kenek thamai kiyala thiyenne. Man me langadi apu deka thunak gana sirawatama kiwwalu.

    Me gana wadi yamak danna kenek innawanan kiyanna. :confused:
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    මාස 10 ට ෆේස්බුක් පැමිණිලි 700 ක්

    මාස 10 ට ෆේස්බුක් පැමිණිලි 700 ක්

    ගෙවී ගිය මාස 10ක කාලය තුළ දී ෆේස්බුක් ගිණුම් සම්බන්ධ පැමිණිලි 700ක් පමණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත ලැබී ඇත.

    එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරුගේ මහතා සඳහන්කර සිටියේ සාමාන්‍යයෙන් අනිසි භාවිතය සම්බන්ධව ෆේස්බුක් පැමිණිලි 3ක් පමණ සංඛ්‍යාවක්වත් දිනකට ලැබෙන බවයි.

    එවැනි පැමිණිලි සැලකිල්ලට ගනිමින් මේවන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ‍‍ෆේස්බුක් ගිණුම් රැසක් අවලංගු කිරිමට ද පියවර ගෙන ඇත.

    අන්තර්ජාලය තුල සිදුවන ඕනෑම වංචාකාරී සිදුවීමක් පිළිබදව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය වෙත දැනුම් දිය හැකි අතර දුරකථන අංකය 0112 691 692 හෝ විද්‍යුත් තැපෑල [email protected] ඔස්සේ අදාළ පැමිණිලි යොමු කළ හැකිය.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනාවැකිය සඵල වෙයි
    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් අප්‍රේල් 3, 10 අතර ජපානයේ භූමිකම්පාවක් ඇතිවන බවට අනාවැකි පල කල පරිදිම පසුගිය බ්‍රහස්පතින්දා (07) රාත්‍රියේ ජපාන ඊසාන දිග ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිවූ අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබිණි.

    මීළඟ භූමිකම්පාව ඉන්දුනීසියාවේ -ලංකාවටත් අවධානමක්

    අප්‍රේල් 10 සිට 18 දක්වා කාල පරාසය තුළදී ඉන්දුනීසියාව ආශ්‍රිතව භුකම්පනයක් සිදුවිය හැකි බවත් එම කම්පනය නොගැඹුරු මුහුදු පතුලේ කිලෝමීටර් 10ත් 15ත් අතර නොගැඹූරකදී සිදු වුවහොත් එයින් සුනාමි අවදානමක් දකුණු ආසියානු කලාපයේ රටවලට හා ශ්‍රී ලංකාවට ඇතිවිය හැකිබව පරීක්ෂණ සිදුකල කණ්ඩායම විසින් සොයාගෙන ඇත.

    4/4/11
    භූ කම්පනයක් සිදුවන සෑම අවස්ථාවකම අදාළ රටට ඉහළ අහසේ විශේෂ ග්‍රහ පිහිටීමක් පවතින බවත් එමගින් භූමිකම්පා කල්තියා කිව හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් සොයාගෙන ඇති බව පෙර ලිපියකින් අප හෙළි කලා.

    ඒ අනුව ඔවුන් පවසන්නේ අප්‍රේල් මාසය පුරා ලොව පුර භුමි කම්පා 6 ක් සිදු විය හැකි බවයි. අප්‍රේල් 3, 10 අතර ජපානයේත් 6-10 අතර චීනයේ ඉන්දියන් දේශසීමාවට ආසන්නවත්, 10-15 අතර තුර්කිය, ඉරානය වැනි රටවලටත් 16-20 අතර නැවත ජපානයේත්, නවසීලන්තයේත් 10-14 අතර ඉන්දුනීසියාවේත් මෙම භූමි කම්පා ඇතිවිය හැකි බවය.අප්‍රේල් 10-14 අතර කාලයේ ඉන්දුනීසියාවේ ඇතිවිය හැකි භූමි කම්පා ශ්‍රී ලංකාව කෙරෙහි ඇතැම්විට ඉතා සුළු වශයෙන් බලපෑමක්‌ ඇතිවීමට ඉඩකඩ තිබෙන නමුදු අනෙකුත් භූමිකම්පා තුළින් ලංකාවට කිසිදු බලපෑමක්‌ ඇති නොවන බවද මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසා ඇත.

    අද උදසනත් රිච්ටර් මාපක 6.7 ක භුමි කම්පාවක් ඉන්දුනීසියාවේ ඇති වී තිබෙනවා.

    Code:
    gossip9
     
    අන්තර්ජාලය තුල සිදුවන ඕනෑම වංචාකාරී සිදුවීමක් පිළිබදව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය වෙත දැනුම් දිය හැකි අතර දුරකථන අංකය 0112 691 692 හෝ විද්‍යුත් තැපෑල
    [email protected] ඔස්සේ අදාළ පැමිණිලි යොමු කළ හැකිය.

    me thread ekai okai athara thiyana sambandaya mokakda ban...:confused::confused::confused:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,792
    9,494
    113
    මාස 10 ට ෆේස්බුක් පැමිණිලි 700 ක්

    මාස 10 ට ෆේස්බුක් පැමිණිලි 700 ක්

    ගෙවී ගිය මාස 10ක කාලය තුළ දී ෆේස්බුක් ගිණුම් සම්බන්ධ පැමිණිලි 700ක් පමණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත ලැබී ඇත.

    එම සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරුගේ මහතා සඳහන්කර සිටියේ සාමාන්‍යයෙන් අනිසි භාවිතය සම්බන්ධව ෆේස්බුක් පැමිණිලි 3ක් පමණ සංඛ්‍යාවක්වත් දිනකට ලැබෙන බවයි.

    එවැනි පැමිණිලි සැලකිල්ලට ගනිමින් මේවන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ‍‍ෆේස්බුක් ගිණුම් රැසක් අවලංගු කිරිමට ද පියවර ගෙන ඇත.

    අන්තර්ජාලය තුල සිදුවන ඕනෑම වංචාකාරී සිදුවීමක් පිළිබදව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය වෙත දැනුම් දිය හැකි අතර දුරකථන අංකය 0112 691 692 හෝ විද්‍යුත් තැපෑල [email protected] ඔස්සේ අදාළ පැමිණිලි යොමු කළ හැකිය.

    :rolleyes:yanne koheda malle pol:lol::lol::lol::lol:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    :rolleyes: