ඔහොම කෙල්ලො ඉන්නවද බන් මාත් කැමැති ඕන දේකට ඔට්ටු කෙල්ලෙක්ටඑයා නං කියන්නේ සම්බෝලයි බතුයි කාලා ඉම්මු කියලා
මොනාද බෝග තියන
ඒකනේ මුංට ඉරිසියාව මං අඩු වයසින් පවුල් කානවටඅම්මෝ . මේකේ නේ කොස් ගස් බරගානක් තියෙන්නේ.. අනිත් පොටෝ ටිකත් දාපන් මුන්ට පේ න්න..
කොස් පොල් රබර් කිතුල් ගම් මිරිස් you name it සර්මොනාද බෝග තියන
සුද්දියෝ හරි යන්නේ නැහැ බං. වලියක් දාගෙන වලදෙන් ගුටි කන්න සිංහල කෙල්ලෙක් දාගනින්යකඩො මට 20යි තාම කෙලි පොජ්ජක්වත් නෑ මොකක් හරි කරලා සුද්දියක් බදිනවා තාම computer එක ඉස්සරහ මගෙ වයසෙ බරගානක් දැන් බැදලා.එතකොටනම් ටිකක් ඊරිසියයි.කමක් නෑ mchn
good luck & fuck with honey
![]()
ඔව්ව මොනවද බන්. මේ 2005 අත් ලොකු ටීෂර්ට් අඳින අයියලත් බඳින්නේ..
ඉතින් එහෙනම් තව ටිකක් ඉඳලා සුපිරි කෑල්ලක් හොයාගන්නෙ නැතුව මේ හාල් කෑල්ලක් කරගස්සන්න හදන්නේ?මම පට්ට ලස්සනයි. කෙල්ලොන්ගෙ බැල්ම වැඩි
එහෙම නැහැ බං 2000න් පස්සේ උන් පට්ට අවංකව ආදරේ කරනවාහුකන්න හදිස්සියට කසාද බදින උන්
මුන්ට මහ උන් නැද්ද දන්නෑහුකන්න හදිස්සියට කසාද බදින උන්
හාල් කෑල්ලක් නෙවේ බං. ගති ගුණ එහෙම හොදයි. මිදුලත් රටාවට අතු ගාන්න පුළුවං.ඉතින් එහෙනම් තව ටිකක් ඉඳලා සුපිරි කෑල්ලක් හොයාගන්නෙ නැතුව මේ හාල් කෑල්ලක් කරගස්සන්න හදන්නේ?
එහෙනම් මහන වෙලා ඉඳල සිවුරු ඇරපු එකක්ද දන්නෑ.හාල් කෑල්ලක් නෙවේ බං. ගති ගුණ එහෙම හොදයි. මිදුලත් රටාවට අතු ගාන්න පුළුවං.
Kollo witharayyඑහෙම නැහැ බං 2000න් පස්සේ උන් පට්ට අවංකව ආදරේ කරනවා
හොද කෙල්ලෙක් වගේ බැදපන් ඔහොම ඒවා ලබන්න පින තියෙන්නෙ ඔනෙහාල් කෑල්ලක් නෙවේ බං. ගති ගුණ එහෙම හොදයි. මිදුලත් රටාවට අතු ගාන්න පුළුවං.
මේක අර වහින කාලෙ එකෙක් දාපු එකක් නෙ
මම දැම්මේ @Hurtz එකෙන්මේක අර වහින කාලෙ එකෙක් දාපු එකක් නෙ
හොරෙන් වගේ බඳින්නෙ. නැත්තන් මහ උන් දෙපැත්තෙන් ඉන්නවානෙමුන්ට මහ උන් නැද්ද දන්නෑ
එතකොට පිටි...?