21න් බඳින එක නුවණට හුරු දෙයක්ද?

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උඹට 21 නම් කෙල්ලට කීයද?


    මරු කැදවයි..
    එයටත් 21යි. A/l මුල් කාලේ සෙට් උනේ. හවසට ක්ලාස් ඉවර වෙලා එකට කොත්තු කෑවේ. දැන් නම් නවත්තන්න බැහැ
     
    • Like
    Reactions: sakuntha1996

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    එයටත් 21යි. A/l මුල් කාලේ සෙට් උනේ. හවසට ක්ලාස් ඉවර වෙලා එකට කොත්තු කෑවේ. දැන් නම් නවත්තන්න බැහැ
    කොත්තු හොද තැනකින් කහම් නැත්තම් පුකෙන් ලෝදිය ගලනවා වගෙ🤢
     
    • Angry
    Reactions: sakuntha1996

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පොතේ ලියලා බත් කාලා අරක්කු බිලා නටනවා විතරයි...

    මම තාම ලයිට් බිලක් ගෙවන විදිහ වත් දන්නේ නැහැ... මේ වගේ අඩු වසයසින් බැන්ද අය ඉන්නවද?

    රු 300ක් විතර තියෙනවා පර්ස් එකේ
    :lol: :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කෙල්ලන්ව නම් ගෙවල් වලින් ඉක්මනට බන්දල දෙනවා උන්ගෙ බරෙන් නිදහස් වෙන්න. උඹට ඔහොම කරන්න හදන්නෙ ඇයි කියල හිතාගන්න බෑ
    බරෙන් නිදහස් වෙන්න තමා 🙄
     
    • Like
    Reactions: sakuntha1996

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මිනිහෙක්ට හරි ගැණියෙක්ම කසාද බදින්න හොදම කාලය තමයි 30 පස්සේ, අනික උබ කෙල්ලෙක්ද, අවුරුදු 21 කොල්ලෙක්ව කසාද බදින්න සූදානම් කරන ගන්ජා ගහන දෙමාපියෝ කව්ද