මට දැන් 21යී... මේ ජුලි වලට 22 යී... ගෙදරින් බන්දලා දෙන්න යන්නේ... මේ වයසට බඳින එක අවුල්ද?wedding ගන්නේ නැහැ... පොතේ ලියලා බත් කාලා අරක්කු බිලා නටනවා විතරයි...
මම තාම ලයිට් බිලක් ගෙවන විදිහ වත් දන්නේ නැහැ... මේ වගේ අඩු වසයසින් බැන්ද අය ඉන්නවද?
ps. මගේ කසින්ලා ඔක්කොම වගේ බැදලා ඉන්නේ.මම 2000හේ එළකිරි සර්
View attachment 175168
30 පස්සෙ පිස්සුද අයිසෙ 25න් පස්සෙ බදින්නමිනිහෙක්ට හරි ගැණියෙක්ම කසාද බදින්න හොදම කාලය තමයි 30 පස්සේ, අනික උබ කෙල්ලෙක්ද, අවුරුදු 21 කොල්ලෙක්ව කසාද බදින්න සූදානම් කරන ගන්ජා ගහන දෙමාපියෝ කව්ද
30 පස්සෙ පිස්සුද අයිසෙ 25න් පස්සෙ බදින්න
25න් පස්සෙ shape නෙ 40 වෙද්දි දියවැඩියා කොලෙස්ට්‍රෝල් ආවාම මොන ආතල්ද
ඇයි elakiri එකේ කෙල්ලොන්ට account හදන්න තහනම්ද, @Amathi Putha මේකි කෙල්ලෙක් වෙන්න ඇති බන්කෙල්ලන්ව නම් ගෙවල් වලින් ඉක්මනට බන්දල දෙනවා උන්ගෙ බරෙන් නිදහස් වෙන්න. උඹට ඔහොම කරන්න හදන්නෙ ඇයි කියල හිතාගන්න බෑ
-removedඋඹට ඔහොම කරන්න හදන්නෙ ඇයි කියල හිතාගන්න බෑ
ඔව්ව මොනවද බන්. මේ 2005 අත් ලොකු ටීෂර්ට් අඳින අයියලත් බඳින්නේ..
මූ කොල්ලෙක් බංඇයි elakiri එකේ කෙල්ලොන්ට account හදන්න තහනම්ද, @Amathi Putha මේකි කෙල්ලෙක් වෙන්න ඇති බන්
එක එක පැති අනුව කසාද බඳින වයස වෙනස් වෙනවා.. හැබැයි ඉතින් බඳිනවනම් හොඳ ස්ථාවරයක් තියාගෙන බැඳපන්...අපේ පැත්තේ ගොඩක් උන් මේ වයසේදී බඳිනවා. මං ඉන්නේ ඩොටේ පැත්තකද
ඔව්, හරි අධ්‍යාපනයක් නැති උන් තමා ඔය වයසේදී බදින්නේමං ඉන්නේ ඩොටේ පැත්තකද
Geni tai, ubatai ammala kanna denawada?මට දැන් 21යී... මේ ජුලි වලට 22 යී... ගෙදරින් බන්දලා දෙන්න යන්නේ... මේ වයසට බඳින එක අවුල්ද?wedding ගන්නේ නැහැ... පොතේ ලියලා බත් කාලා අරක්කු බිලා නටනවා විතරයි...
මම තාම ලයිට් බිලක් ගෙවන විදිහ වත් දන්නේ නැහැ... මේ වගේ අඩු වසයසින් බැන්ද අය ඉන්නවද?