21 ප්රතිපල බලන්ඩ එකක් කියපන්කො

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    TV එකේ බලන්ඩ බෑ තාත්ත බලනව
    YT චැනල් එකක් නැද්ද කම්මැලි නැතිව බලන්ඩ පුලුවන්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    බලන්නේ මොකෝ බං අනුර දිනුම් කියල ෂුවර් නැද්ද?

    මෙහෙ නන් අපේ සහෝදවරු ඡන්දෙ දාන්නේත් නෑ කිව්ව අනුර කොහොමත් ජනාධිපති කියල. එච්චරට ෂුවර් උන්ට
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    එළකිරියේ දෙනවා TV වලට කලින්
    මේක දිහා බලන් ඉද්දි නින්ද යනවනෙ

    බලන්නේ මොකෝ බං අනුර දිනුම් කියල ෂුවර් නැද්ද?

    මෙහෙ නන් අපේ සහෝදවරු ඡන්දෙ දාන්නේත් නෑ කිව්ව අනුර කොහොමත් ජනාධිපති කියල. එච්චරට ෂුවර් උන්ට
    උබ කාටද දෙන්නෙ
    ------ Post added on Sep 14, 2024 at 6:08 PM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,762
    113
    YouTube දෙන එකකූ නැහෑ. Elections department ඒකේ ගනන් එක්ක. ලක්ශ දෙකකට වැඩී ගාන මේ පාර. ඔයිට අමතරව තමා තව වියදම් එන්නේ. කාලේ කන්නේ කොහොමද film එකක් වත් දාන්නේ නැතුව.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Film nam athi tharam thiyenwa balanna ma gawa
    beer ekak gahana gaman balanna thama original plana thibbe + elakiri news feed

    eth therumak na kiyala hithuna,
    e welawa hamaba karana dekata yomu karanwa kochchara disturb wunath

    "Api hamba karoth api kanwa"