ඉන්දියන් VPN එකක් දාගෙන බලහන් ගොඩAsia Cup එක බලන්න, වැඩ කරන IPTV App එකක් නැද්ද බං, Smart TV එකට Install කරගන්න පුලුවන්?? තියන ඔක්කොම දහජරාව තියෙන්නෙ..![]()
Ow bn, free ekak baluwe.Salli gewanna ona ewa nam thinawa.
VPN දැම්මෑකි, හොඳ TV app එකක් කියහංකො..ඉන්දියන් VPN එකක් දාගෙන බලහන් ගොඩ
එල, channel list එකක් කියනවද බං,,KODI reposit ekak daganin
But cant be projected to TV neh,,IPTV bump
Asia cup nam sirasa web site eken balanna puluwanne.