21 ප්‍රහාරයෙන් තුවාල වූ ඔහු පාසල් ආ පලමු දවස

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හුකවල ගත්තත් මදි වගේ කියල හිතෙනව නේද මේව දැක්කම....:(
    අමතකත් නෑ... අමතක කරන්නෙත් නෑ....:no:

    :sorry::sorry::yes::yes:

    owage podi lamai hena set ekak innawa bn :sorry::(

    :sorry::sorry:

    Fuckkkk
    How painful this must've been.
    We shall never forget!!

    :sorry::sorry::yes::yes:

    ඒකටනම් මාර විදිහට දුක හිතුනා..:sorry:
    මම ඔය වයසෙදි ඉස්කොලෙ ඇරිලා ආවාම බත් කවන්නේ අම්මා..
    උදේට ඉස්කෝලෙ යන්න ඇහැරවන්නෙත් අම්මා..
    ස්කූල් බස් එක පරක්කු උනාම මිදුලට බැහැලා බලන් හිටිය හැටි පවා ආයෙ මතක් උනා.. අම්මගේ ආරක්ෂාව, රැකවරණය මෙහෙම හදිස්සියේම නැති උනාම ඒ පොඩි එකාට කොච්චර පීඩනයක් දැනෙන්න ඇතිද කියලා හිතුනා..:sorry:
    ඉස්කෝලේ යාලුවෝ ටිකටයි ගුරුමණ්ඩලේටයි සෑහෙන ගරු කරන්න ඕනේ පළවෙනි දවසේදිම පොඩි එකාව එහෙම පිළි ගත්තු එකට..:love:

    :sorry::sorry::sorry:

    යකෝ ඇඟ හිරිවැටිලා ගියා බන්.. මේකත් පොටෝ ගහල දැන්ම නිසා තව කීදෙනෙක් ඇතිද? තව අසාද් සාලි කියනවා උපවාස කරන තරුණයන් ඇරෙස්ට් කරන එක පවක්ලු.. මේවට මොන කියන්න ද බන්... මුනේ තියෙනවා තාම බය... අසරණ ලමයි මොන වරදක් කරලද බන් මුන්ගේ අල්ලට බිලි පුජා දෙන්න

    :sorry::sorry::sorry:

    muna burn una widihata e paththe aha beruna ekath loku deyak. wish all get well soon

    :sorry::yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    පව් බන්...ඔය බර්න් ගාර්මෙන්ට් ඇඳන් ඉන්න එක හරිම අපහසු දෙයක්.
     
    • Like
    Reactions: NK123

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේවා නෙට් එකේ වැඩිය පෙන්නත් නැහැ. බොම්බේ ගහපු දවසෙ ඉදන් හැම තැනම දැක්කෙ බෝම්බ ගහපු කැරියොන්ගේ රැඟුම් සහ උන්ට තියෙන ප්‍රශ්න ගැන කෑගහන පොස්ට් තමයි.

    බෝම්බ ගහල මුන් මෙහෙම රැඟුවනම් හිතාගන්න පුළුවන් නේද මුන්ට කවුරුහරි ගැහුවනම් කොහොම නටයිද කියල?
     
    • Like
    Reactions: NK123
    Jun 15, 2017
    269
    29
    0


    අඩෝ මේ මිස් නියමයි නේ ? හම්මෙ නියම ගාන. :P



    ඒ අතින් බැලුවම මේ ටීචර්ස්ලා හරියට මහන්සි වෙනවා. ලස්සන ටීච කෙනෙක්. හරිම ලස්සනයි. :rolleyes:

    පොන්න නබියගෙ සක්කිලි ඌරා, උබලා මේ වගේ ත්‍රේඩ් වලට ඇවිල්ලා අවදානය වෙනත් පැත්තකට යවන්න මාර ගේමක් නේද දෙන්නේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිංහලු අමතක කරන්න එපා අවුරුදු 30 අතීතයයි මාස 2 අතීතයයි, වර්තමානයයි, පාදඩ දේශපාලනයයි.....
    :frown::frown::frown::frown:

    ඒ වුනාට......................... :(
    අන්න සිංහලු හෙන සෙට් එකක් හෙළුව ලීක් වෙච්චි ගෑනු පස්සේ දුවනවා....
    අම්මපා වෙලාවකට හිතෙනවා මේ ගෑනුන්ගේ හෙළුව ලීක් කරන එකත් හම්බ ප්ලෑන් එකේම කොටසක් ද කියල.....

    :dull::dull::dull::dull:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,404
    1
    62,039
    113
    Mother Earth
    පොන්න නබියගෙ සක්කිලි ඌරා, උබලා මේ වගේ ත්‍රේඩ් වලට ඇවිල්ලා අවදානය වෙනත් පැත්තකට යවන්න මාර ගේමක් නේද දෙන්නේ.

    :cool: නෑ උබල අවධානයෙන්ද ඉන්නෙ කියල චෙක් කරේ. අපි කීප දෙනෙක්ට දැන් තම්බි හිතන විදිහට හිතන්න වෙනවා. එතකොට තමයි උන් ගහන්න හදන ගේම් තේරෙන්නෙ.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සිංහලු අමතක කරන්න එපා අවුරුදු 30 අතීතයයි මාස 2 අතීතයයි, වර්තමානයයි, පාදඩ දේශපාලනයයි.....
    :frown::frown::frown::frown:

    ඒ වුනාට......................... :(
    අන්න සිංහලු හෙන සෙට් එකක් හෙළුව ලීක් වෙච්චි ගෑනු පස්සේ දුවනවා....
    අම්මපා වෙලාවකට හිතෙනවා මේ ගෑනුන්ගේ හෙළුව ලීක් කරන එකත් හම්බ ප්ලෑන් එකේම කොටසක් ද කියල.....

    :dull::dull::dull::dull:

    අනේ මන්ද බං..
    එකක් ලීක් කිව්වොත් ඒකට ඔට්ටු වෙනව මාර විදිහට..