යකෝ පිටිපස්සෙ දොර හායි ගාල ඇරලා තියෙද්දිත්....ඉස්සරහා දොරේ අගුල් කඩන්නෙ මොකටද??![]()



කෙල්ලගේ තියා මෙකගේවත් පෙට්ටිය කැඩිලා නෑලු
මේකා තාම වර්ජින් කියන්නේ![]()




ආදරෙයි නම් මොකටද bn sex කරන්න ඔච්චර හදිස්සියk...බැදලාma කරපං ඕක ...
මම මේක කරන්නෙ නෑ කියල decide කරල ඉවරයි බං.
elazzzzzzzz
මට marry කරන්ඩ කලින් ඕක කරන්න ඇති තරම් චාන් එක තිබ්බා. කෙල්ලගේ අකමැත්තක් තිබුනෙත් නැ but මම ඒක කරේ නෑ. දැන් අපි දෙන්නා marry කරලා අව්රුදු 5 ට වැඩී. දැන් මම සතුටු වෙනවා ගත්ත තීරණයට. කෙල්ලත් දැන් දකින්නේ ඒක මගේ තුළ තිබුන හැදිච්ච කමක් විදිහට වගේම මට මාව පාළනය කර ගන්න පුලුවන් විශේෂ හැකියාවක් විදිහට. කෙල්ල එදා මම ඒ දේ නොකරපු එකට respect කරනවලු හැමදාම.
