21+ මෙව්ව ප්‍රස්නයක්. අසහන thread නෙමෙයි!

Dmax071

Active member
  • Aug 31, 2015
    249
    85
    28
    එපා සහෝ දැන්ම ඕවා.බැදල කරපන්.මොකද කිව්වොත් කෑල්ල කැඩුවට පස්සෙ වටේ ගියත් උබ දන්නැහැ. ඊට පස්සෙ බැන්දාම නැති දේවාල් නිසා ප්‍ර්‍ශ්න බං:yes:
     

    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    පිස්සුද පකෝ උඹට බඳින්න කලින් පෙට්ටිය කඩන්න එපා . පෝරුවේ චාරිත්‍ර කරනකොට කෙල්ලට කලන්තේ දාල වැටෙයි.
     

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    1. බදින්න කලින් virginity නැති කරන එක ගැන ඔයාලගෙ අදහස?

    Epa karanna epa

    2. pregnant වීමකින් තොරව මේක කරන්න සුදුසුම කාලය මොකක්ද? (condom දාගෙන first time ඇතුලට දාන එක අපරාදෙ කියල හිතෙනව. (pre-cum වලිනුත් possibility එකක් තියෙන නිසයි මේ ප්‍රස්නය ඇහුවෙ)

    Pissu weda nokara iwasanna
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මා පුථා
    හිතලා බලහන් ලස්සන හැන්ගීමක් එක්ක වැඩේ සුන්දරව ජීවිත කාලෙටම මතක තියාගන්න පුලුවන්ද
    මේ රූම් අස්සේ කාමරේක ඇඳක් උඩ කරලා

    දෙන්නටම ඉන්නම බෑ වගේ නම් මේකවත් කරලා බලහන්

    EUVp4zI.jpg
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    බදින්න කලින් උබ මැරුනොත්... ආයෙ ඉතින් උබෙ කෙල්ලට බදින්න වෙන්නෙ නෑ.. උබ කොච්චර undestanding හිටියත් ඕකට ආස හිතිල කෙල්ල වෙන එකක් හොරෙන් කරොත්.. හනිමූන් තියෙන්නෙ ඕක කඩන්න තමා යකෝ..
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    යකෝ පිටිපස්සෙ දොර හායි ගාල ඇරලා තියෙද්දිත්....ඉස්සරහා දොරේ අගුල් කඩන්නෙ මොකටද?? :P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ පිටිපස්සෙ දොර හායි ගාල ඇරලා තියෙද්දිත්....ඉස්සරහා දොරේ අගුල් කඩන්නෙ මොකටද?? :P:P

    හැමෝම puke අරින්න ආස නෑ
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    834
    329
    63
    Sri lanka
    බඳිනකන් ඉවසපන් බං.. ඒකෙත් පොඩි ගතියක් තියෙනවා.. හනිමුන් දවසෙ දෙන්නටම හිනා වෙවී ඉන්න පුලුවං.. (හැබැයි දෙන්නගෙම පලවෙනි අත්දැකීම නම් විතරයි මෙහෙම වෙන්නේ) ;);););)
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    කඩන්නද එපාද කියල උබම තීරණය කරපන් එක එකාගෙන් අහන්නේ නැතිව.. :D
    කැඩුවට පස්සේ බැරිවෙලාවත් උබට මොකක් හරි උනොත් ඒකිව වෙන කාට හරි දෙන්න පුළුවන් පරිසරෙකද ඉන්නේ කියලත් බලපන්. :D

    අනිත් ඒවා දන්නේ නැහැ බන්. :D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    කෙල්ලගේ තියා මෙකගේවත් පෙට්ටිය කැඩිලා නෑලු
    මේකා තාම වර්ජින් කියන්නේ :lol::lol::lol:

    ජිගි ජිගිය කරල නැත්තම් වර්ජින් තමයි යකෝ..
    ගෑනු පිරිමි භේදයක් නෑ :eek:
     

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    මම මේක කරන්නෙ නෑ කියල decide කරල ඉවරයි බං.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,210
    113
    මම මේක කරන්නෙ නෑ කියල decide කරල ඉවරයි බං.

    elazzzzzzzz
    මට marry කරන්ඩ කලින් ඕක කරන්න ඇති තරම් චාන් එක තිබ්බා. කෙල්ලගේ අකමැත්තක් තිබුනෙත් නැ but මම ඒක කරේ නෑ. දැන් අපි දෙන්නා marry කරලා අව්රුදු 5 ට වැඩී. දැන් මම සතුටු වෙනවා ගත්ත තීරණයට. කෙල්ලත් දැන් දකින්නේ ඒක මගේ තුළ තිබුන හැදිච්ච කමක් විදිහට වගේම මට මාව පාළනය කර ගන්න පුලුවන් විශේෂ හැකියාවක් විදිහට. කෙල්ල එදා මම ඒ දේ නොකරපු එකට respect කරනවලු හැමදාම.
     

    MaxFox

    Member
    Jan 16, 2014
    129
    38
    0
    33
    Nuwara Eliya
    machan ela umba gaththu theerane. mai mage kellai dan au 7i. thawama dennama virgin. apita oni tharam chances set wela tiyenawa koranna. habei bn mechchara kal iwasala hitya. iwasala innawa badinakam. matath welawakata korannama hithila tiyenawa. eth a welawata hithenawa bn mm marilawath giyoth kellata jeewithayak tiyenna epai. ehema hithala koranne nathuwa indala tiyenawa godak sarayak. ela macho iwasala koranakota thamai raha. umbe theerane hari. jaya!!!
     

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    elazzzzzzzz
    මට marry කරන්ඩ කලින් ඕක කරන්න ඇති තරම් චාන් එක තිබ්බා. කෙල්ලගේ අකමැත්තක් තිබුනෙත් නැ but මම ඒක කරේ නෑ. දැන් අපි දෙන්නා marry කරලා අව්රුදු 5 ට වැඩී. දැන් මම සතුටු වෙනවා ගත්ත තීරණයට. කෙල්ලත් දැන් දකින්නේ ඒක මගේ තුළ තිබුන හැදිච්ච කමක් විදිහට වගේම මට මාව පාළනය කර ගන්න පුලුවන් විශේෂ හැකියාවක් විදිහට. කෙල්ල එදා මම ඒ දේ නොකරපු එකට respect කරනවලු හැමදාම.

    Thank you machan. ඇත්තම කිව්වොත් මට මේ වගේ answer එකක් තමයි අහන්න ඕනෙ උනේ. real life experience එකක්. " කෙල්ල එදා මම ඒ දේ නොකරපු එකට respect කරනවලු හැමදාම" මේක නම් හිත ඇතුලටම වැදුන :)