Me kisima yuda balayak nethi Lankawe kollo witharai 30 wasaraka yuddayak iwara kale![]()
![]()


Me kisima yuda balayak nethi Lankawe kollo witharai 30 wasaraka yuddayak iwara kale![]()
![]()
machan lankawe yudde mewa ekka compare karanna epa
eka wenama siddiyak.. guerrilla warfare 1k dinanna ba kochchara balayak tibbat.. ekai USA vietnam waladi kaawe![]()
ape hamudawata lankawa athule guriella warfare puluwan eth apita indiawa wage ratakata gahala allaganna baha





සුපිරි ත්රෙඩ් එකක්..ඉන්දියාවට වීනෙට ඇමරිකාවට රටක් අල්ලන එක ගේමක් නෑ නේ බලන් ගියාම එකා එක මිනිහ ගානේ මැරුවත් සෑහෙන සෙබලු ගානක් ඉතිරි වෙනවා චාන්ස් එකක් නැතිව.
බල දර්ශකය කියන්නේ මොකද්ද මචෝ ඒක අඩු වෙන එකද වැඩි වෙන එකද හොඳ..
බල දර්ශකය - 0.2208 (USA)
හොඳම බුද්ධි අංශයක් තියෙන රට තමා ගේමක් ගියොත් ගොඩ යන්නේ..මට හිතෙන විදියට.
මෙතනින් ඇමරිකාව ,එංගලන්තය,දකුණු කොරියාව කොහොමත් එකම සෙට් එකක් වගේ තමා..
ඉරානෙට මොකද උනේ..

