21 වන සතවර්ශයේ ලොකයේ ලොකුම යුද බලය ඈති රටවල් 1

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    frpgRepublicDayMissile.jpg

    Leyland :love: :love:

    Lanka ashok leyland
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Me kisima yuda balayak nethi Lankawe kollo witharai 30 wasaraka yuddayak iwara kale :D :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    Me kisima yuda balayak nethi Lankawe kollo witharai 30 wasaraka yuddayak iwara kale :D :yes:

    machan lankawe yudde mewa ekka compare karanna epa
    eka wenama siddiyak.. guerrilla warfare 1k dinanna ba kochchara balayak tibbat.. ekai USA vietnam waladi kaawe ;)

    ape hamudawata lankawa athule guriella warfare puluwan eth apita indiawa wage ratakata gahala allaganna baha
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුපිරි ත්‍රෙඩ් එකක්..ඉන්දියාවට වීනෙට ඇමරිකාවට රටක් අල්ලන එක ගේමක් නෑ නේ බලන් ගියාම එකා එක මිනිහ ගානේ මැරුවත් සෑහෙන සෙබලු ගානක් ඉතිරි වෙනවා චාන්ස් එකක් නැතිව.
    බල දර්ශකය කියන්නේ මොකද්ද මචෝ ඒක අඩු වෙන එකද වැඩි වෙන එකද හොඳ..:oo::oo:

    බල දර්ශකය - 0.2208 (USA)

    හොඳම බුද්ධි අංශයක් තියෙන රට තමා ගේමක් ගියොත් ගොඩ යන්නේ..මට හිතෙන විදියට.
    මෙතනින් ඇමරිකාව ,එංගලන්තය,දකුණු කොරියාව කොහොමත් එකම සෙට් එකක් වගේ තමා..
    ඉරානෙට මොකද උනේ..:baffled::baffled:

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    සුපිරි ත්‍රෙඩ් එකක්..ඉන්දියාවට වීනෙට ඇමරිකාවට රටක් අල්ලන එක ගේමක් නෑ නේ බලන් ගියාම එකා එක මිනිහ ගානේ මැරුවත් සෑහෙන සෙබලු ගානක් ඉතිරි වෙනවා චාන්ස් එකක් නැතිව.
    බල දර්ශකය කියන්නේ මොකද්ද මචෝ ඒක අඩු වෙන එකද වැඩි වෙන එකද හොඳ..:oo::oo:

    බල දර්ශකය - 0.2208 (USA)

    හොඳම බුද්ධි අංශයක් තියෙන රට තමා ගේමක් ගියොත් ගොඩ යන්නේ..මට හිතෙන විදියට.
    මෙතනින් ඇමරිකාව ,එංගලන්තය,දකුණු කොරියාව කොහොමත් එකම සෙට් එකක් වගේ තමා..
    ඉරානෙට මොකද උනේ..:baffled::baffled:

    බල දර්ශකය කියන්නේ - Global Firepower Military Ranking
    අඩු වෙන එක හොද :)

    Iran 22 කට බෑහෑලා :)

    tnx