21 සංශෝධනයෙන් මොකද වෙන්නේ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    උබ ඒක ගැන පොඩ්ඩක්වත් දන්නවද?
    ජනාධිතිවරයාට අමාත්‍යධූරයක් දරන්න, පාර්ලිමේන්තුව නියමිත කාලයට කලින් විසුරුවන්න තියෙන බලය 20තියෙන විධියටම 21ත් තියෙනවා කියන්න විතරයි දන්නේ 😅
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ලංකාව සරුසාර වෙලා ලස්සන රටක් වෙයි කියල හිතන් ඉන්න පකිස් බුරු වේසා බයියන්ගේ පුකට ආතල් එකක් දෙන්න යන්නේ
     
    • Haha
    • Sad
    Reactions: PHBhagya and B.Chat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,056
    113
    දෙහිවල
    ජනාධිතිවරයාට අමාත්‍යධූරයක් දරන්න, පාර්ලිමේන්තුව නියමිත කාලයට කලින් විසුරුවන්න තියෙන බලය 20තියෙන විධියටම 21ත් තියෙනවා කියන්න විතරයි දන්නේ 😅
    එක කාරණයක් හරි 🤭
    අපි දැන් තව එකෙක්ගෙන් දෙවෙනි කාරණේ අහමු

    @PHBhagya ඔයා මොනවද මේ ගැන දන්නේ මිසී
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මේකෙන් පිස්සා නැති වෙන්නෙ නෑ. පිස්සගෙ ටයිට්ල් එක අගමැති කියලා වෙනස් කිරීමක් විතරයි වෙන්නෙ.

    බලය අඩු ජනාදිපති කෙනෙක්ව හරි මිනිස්සුන්ට පත්කරන තියෙන බලය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලට පවරනවා කියන්නෙ පරමාධිපත්‍ය බලය තවත් ජනතාවගෙන් ඈත් කරනවා(එහෙම බලයක් තිබ්බයි කියලා මොළේ කල්පනා කරලා වැඩක් කරන්න මෝඩ සිංහළුන්ට බැරි එක වෙනම කතාවක්)

    එතකොට අගමැති ජනාදිපති දෙන්නවම පත් කරන්නෙ මන්ත්‍රිවරු. සල්ලි විසික් කරන්න පුළුවන් උන් දෙන්නෙක් එකතු වෙලා ජනදිපති අගමැති වෙයි. මන්ත්‍රීවරු මුදලට විකිනෙයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    එක කාරණයක් හරි 🤭
    අපි දැන් තව එකෙක්ගෙන් දෙවෙනි කාරණේ අහමු

    @PHBhagya ඔයා මොනවද මේ ගැන දන්නේ මිසී
    දන්න දේ පළවෙනි කමෙන්ට් එකටම දැම්ම....😅

    දන්න කාලෙ ඉඳන් 18, 19, 20 කිය කිය එක එක ඒව ආවනෙ... ඔය මොක ආවත් අපිට මොකක්ද වුණ සෙතේ....
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඉතිහාසය පුරා ම උන් ව්‍යවස්ථාව වෙනස් කළේ උන්ගෙ වාසියට.බැසිල් උගේ අමෙරිකානු පුරවැසි බව අයින් කරගන්නෙ නැතිව මුන් ලංකාවෙ ව්‍යවස්ථාව වෙනස් කරල ඌ ඇතුලට ගත්ත .
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    21 සංශෝධනයෙන් මොකද වෙන්නේ? ජනාධිපතිගේ අඩුවෙන බලතල මොනවා ද?

    Short and sweet answer is,
    21 සම්මත වූ දා මධ්යම රාත්‍රි 12න් පසු ධර්මෙන් සෙමෙන් මෙතෙක් කතාකරපු අහිංසක රනිල්,, ඒ අහිංසක රනිල් චරිතෙට සමුදීල සුපුරුදු 2015-2019 කියනදේ නාහන දරදඩු ඒකාදිපති රනිල් බවට පත්වෙනවා

    😕😕😕
     
    Last edited: