21 සම්මත නොවුනොත් ඉවත්වනවා - රනිල් කියයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ⭕"21 සම්මත නොවුනොත් ඉවත්වනවා-රනිල් කියයි."

    ⭕"ඇයි රනිල්ට මුදල් අමාත්‍යධූරය දුන්නේ ?"- පොහොට්ටු ප්‍රබලයෝ ජනපතිගෙන් අසති.

    ⭕අගමැති සහ මහබැංකු අධිපති අතර විරසකයත් දුරදිග යයි.

    ⭕ඩේලි මිරර් වාර්තා කරයි.

    21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාට පවසා ඇතැයි, අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

    මේ අතර, මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ගැනීමට ප්‍රමුඛතාවය නොදී ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දක්වන දැඩි උනන්දුව පිළිබදව පොහොට්ටු පක්ෂ ප්‍රබලයෝ ජනාධිපතිවරයා හමුවේ සිය විරෝධය පළ කර තිබෙන බවද පුවත්පත පවසයි.

    සති අන්තයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී, මේ දක්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටට අත්කර දී තිබෙන ජයග්‍රහණ මොනවාදැයි පොහොට්ටු පක්ෂ ප්‍රබලයන් ජනාධිපතිගෙන් ප්‍රශ්න කර තිබෙන බවද පැවසේ.

    එමෙන්ම, මුදල් අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම සම්බන්ධයෙන් ද පොහොට්ටු ප්‍රබලයෝ සිය විරෝධය ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙන බව ද වාර්තා වේ.

    අළුත් අයෙකු මුදල් අමාත්‍යධූරය සදහා පත්කරන තුරු එම ධූරය ජනාධිපතිවරයා යටතේ තබා ගත යුතුව තිබුණු බව ඔවුන්ගේ යෝජනාවයි.

    මේ අතර, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඇති විරසකයද මේ වන විට තව දුරටත් ඉස්මතුව තිබෙන බවද පුවත්පත පවසයි.

    සති අන්තයේ දී ජනාධිපතිවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් පසුව, වත්මන් ආර්ථික අර්බුදය විසදීම සදහා මහබැංකු අධිපතිවරයා මේ දක්වා ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් තමන් සතුටුවන බවත්, මහබැංකු අධිපතිවරයාට තමන්ගේ පූර්ණ සහයෝගය හිමිවන බවත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මහබැංකු අධිපතිවරයා ආරක්ෂා කර ගැනීම සදහා බව ද වාර්තා වේ.

    වැටී තිබෙන ආර්ථිකය යළි ගොඩ ගැනීම සදහා තමන් විසින් ගනු ලබන ඕනෑම පියවරක් සම්බන්ධයෙන් කිසිදු මැදිහත් වීමක් නොකළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිගෙන් මේ වන විටත් පොරොන්දුවක් ගෙන ඇති බව පැවසෙන අතර, යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි වන්නේනම් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බවද අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිට දැනුම් දී ඇති බවද වාර්තා වේ.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,696
    75,812

    Daily mirror/Lankadeepa unge pahu giya tikey reports tikath balapan. Patharayakata wada FB ekey un nikan personal level profile ekak wage hasirenne.

    Anyway Basil is pulling the strings and he is trying his best to keep the dual citizenship clause on.

    Also since the queues are vanishing the fuckers have started to come out of hiding.

    කැරි පොහොට්ටු මුසලයන්ට තාම කිසිම ගානක් නැහැ රටේ ප්‍රශ්න විසදන්න
    මුන් නම් ශාපයක්
    SLPP prabalayo means Basil and the one who is supporting him ban. Wena un ne. Un tama oya eliyata awith talks denne. Ballo wage hitiye Ranilwa daddi, itapse queues tika ain unata pase kariyo tikage pukey amaruwa wadi wela.
    ------ Post added on May 30, 2022 at 10:02 AM
     
    • Like
    Reactions: R O B U S T A

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    If 21A is not passed, Ranil will resign, nandalal will follow soon, all donor countries will back out. No petrol, diesel, rice or medicine. Defeat of 21A will be the death sentence for 22 million Sri lankans. Sri Lanka will go up in flames. That day all politicians better to find a good hiding place.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,916
    113
    ඕක පාස් කරගන්න ඕනි නැති නිසා තමා විධායක ජනාධිපතික්‍රමය අයින් කරනව කියල දාගන්නෙ. ඕක අයින් කරන්න ගිහින් අන්තිමට නිකම්ම ආණ්ඩුකාරවරු ඇක්ටිව් උනොත් ඊට වඩා ප්‍රශ්නෙ වැවෙනව.
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කැරි පොහොට්ටු මුසලයන්ට තාම කිසිම ගානක් නැහැ රටේ ප්‍රශ්න විසදන්න
    මුන් නම් ශාපයක්
    දැන් රනිලද රටේ ප්‍රශ්න විසදන්නෙ???ඈ පොන්නයො තොපේ අරගලේ ඉවරද????🤣🤣🤣🤣🤣🤣🤣
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔය රනිල් කාරයට තිබ්බෙ කොන්දේසි සහිතව අගමැති වෙන්න..දැන් අඬල වැඩක් නෑ..ඒ අතින් සජිත්,අනුර මොළ කාරයෝ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Danata tiyena ituru 20 tiyenne monawada kiyala danne nathi apita 21 awath ekai nathath ekai

    kiyala thama godak un kiyanne
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    ඔය රනිල් කාරයට තිබ්බෙ කොන්දේසි සහිතව අගමැති වෙන්න..දැන් අඬල වැඩක් නෑ..ඒ අතින් සජිත්,අනුර මොළ කාරයෝ
    21 needa porage condesiya ?
     
    • Like
    Reactions: kasunkaru

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    බෝට්ටුවෙන් පැපුවා නිව් ගිනියාවට හරි යන්න තියෙන්නේ, හුත්තිගේ කොල්ලෝ හැදෙන් නෑ, එක්කෝ මුන් ඔක්කොම මරන්න ඕනේ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ආණ්ඩුවේ උන් ටික ගුටි නොකා මෙච්චර දවසක් බේරිලා හිටියේ රනිල්ට පින් සිද්ද වෙන්න. රනිල ගීය ගමන් 2.0 වෙර්ශන් එකෙන් සෙට් එක කන්නේ.
    :lol: