21 - සියවසේ මෙරට දේශද්‍රොහී ලැයිස්තුව මෙන්න

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    නොපැමිණි​

    26.gif


    හික්... හිකිස්...
    මොකද්ද බන් මේක..
    "දොං නන් දොං සිමං නන් සිමං" නැතුව නොපැමිණෙන්නෙ...
    දෙපත් නයි... දෙපත් නයි
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුදලට තනතුරුවලට රනිල්ට පුක දුන්න හැත්තට ජනතාව නිසි පිලිතුරු ලබාදිය යුතුයි....
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ මිනිස්සු හරි පුදුම ජාතියක් . බලේ සල්ලි දෙන්නම් කිව්වොත් අම්ම තාත්තත් විකුනයි . ඒක මරි මෝඩ තුප්පහි සින්හලයගෙ හැටියක් .මේක අද ඊයෙ ඉදන් නෙමෙයි කෝනාගම බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් මරි මෝඩ සින්හලයො එහෙමයි . රාවණා පාවල දුන්නෙ උගේම මල්ලි , කුවේණි ඒකිගෙ ගෝත්‍රයම පාවල දුන්න , උඩරට අල්ලන්න සුද්දන්ට උදව් කලෙත් මේ අමනයො මයි , ප්‍රභාකරන්ට සල්ලි ආයුද දුන්නෙත් අපි මයි , කොබ්බෑකඩුව මැරුවෙත් අපි මයි , විශ්වාස භංගෙ පාවල දුන්නෙත් ඒ පරපුරේ උන් මයි . අපි ඉස්සරහටත් එහෙමයි . :yes::yes::yes::yes::yes::cool::cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහ බකුව හොරාකාපු එක හොදයි කිසිම වරදක් නැ කියල පාර්ලිමේන්තුවෙ සම්මත උනා..කොහොමද උන්ප් පල් හොරුන්ගෙ කෙරුවාව...මහ බැකුව කඩල ගත්ත සල්ලි බෙදල කොටින්ට රට පාවා දීල තිරිසන් රනිල අගමැති පට්ටම බේර ගත්තට..කොහොමද කාලකන්නියගෙ කරුවාව..
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕකට පක්ෂ උන ගොඩක් උනුත් ඉතිං දේශප්‍රේමියෝ නෙවෙයි ඉතිං .කොටින්ම 225 න් 10/15 ක් වත් ඉන්නවද මන්ද තමන්ගේ පවුද්ගලික ලාබය නැතුව මිනිස්සු ගැන හිතන