21/12/2012 ගුරුත්වක්ර්ෂණ ක්ශේත්‍රය 0 ක් ද ?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    NASA gana mama dana na,....mama kuwa phy theory ekak apply wena ekak gana


    mama hethana oka wena na kiyala...aneka thama machan , oka wwenawa kuwoth minisu koi tharam kalabala wai da ? bank okkoma 2morow wahana wai.....mama clander ekak gana newai kuwa....phy theory ekak

    ah ehemada...! mokakkda ban ee thiyariya ?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    2012 december 22 api hamu weida??????????????????????
    ??????????????????????????????????????????????????
    ??????????????????????????????????
    mage fone eke reminder ekak tiyala tiyenawa...21.12.12, 06.00am
    DO ANYTHING IF U STILL ALIVE...
    rep +5 for good find bro...
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    good post bro
    බය වෙන්න එපා.ඒක වෙන්න කලින් අපි එනවා.පිටසක්වල ජීවීන්ගේ පූර්ණ ‍රැකවරනය ඔයාලට තියෙනවා.
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    2013 January 1st wenakan matath sure na..mokak hari scene korn ekak wenna yanawa wage feeling ekak thiyenne!:oo:

    මේ ඉන්න ටිකේ හොඳට ඉඳිල්ලා.අපි හෙට මැරෙයිද කියල දන්නෙ නෑ:lol::lol::love:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ඔක්කොම් හිතනවානම් ලෝකේ විනාස වෙනවා කියල. කරන්න තියෙන්නේ විනෝද වෙන එක නෙමයි. පින් දහම් කරලා ඊළඟ ආත්මෙට වැඩක් කරගන්න එක නේද?