21.1Mbps

NEWS1

Member
Mar 16, 2011
712
59
0
ලංකාවට ඉන්ටර්නෙට් කියන්නේ තවමත් Magix එකක් .
ඉන්දියාවේ ඉන්දියන් රුපියල් 1000 කට දෙන්න පුලුවන්නම්
ලංකාවේ රුපියල් 5000 ක අරගෙන හරි හොද සේවාවක් දෙන්න බැරි ඇයි.
ඉන්දියාවයි ලංකාවයි දෙගොල්ලොම ඉන්ටර්නෙට් අරගන්නේ එකම කේබල් එකෙන්
කොහෙද වැරැද්ද
 
88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ලංකාවට ඉන්ටර්නෙට් කියන්නේ තවමත් Magix එකක් .
    ඉන්දියාවේ ඉන්දියන් රුපියල් 1000 කට දෙන්න පුලුවන්නම්
    ලංකාවේ රුපියල් 5000 ක අරගෙන හරි හොද සේවාවක් දෙන්න බැරි ඇයි.
    ඉන්දියාවයි ලංකාවයි දෙගොල්ලොම ඉන්ටර්නෙට් අරගන්නේ එකම කේබල් එකෙන්
    කොහෙද වැරැද්ද

    wedak ne katha karala .. lankawe home usage karana kenekta ganna puluwan highest ma speed eka Dialog lage 4.1Mbps eka neda ekath FUP wetenwa .. mobitel lage unlimited packages ne :( netham un 7.1 denawa neda ?

    man use karanne Wi Max idala hitala line breakups enawa ... eth mata meka shape adu tharame me ganwawath lankawe denwam kochara hodada .. ehamath nene :/