21,22,23 long night. got few flashlights ready

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ආ මේ තියෙන්නෙ බොරු අයිය වැරදිලා ඇත්තක් දාල. :D කරන්ට් කැපුවොත් ෆ්ලෑෂ් දාන්නෙ බැට්ටියකින්ද :P
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    පූස්;14035467 said:
    ආ මේ තියෙන්නෙ බොරු අයිය වැරදිලා ඇත්තක් දාල. :D කරන්ට් කැපුවොත් ෆ්ලෑෂ් දාන්නෙ බැට්ටියකින්ද :P

    yes

    Rechargeable cells 60i
    LED flashlights 5i

    ready
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    කලුවර වෙන්න 75% ඉඩක් තියනවා හැබැයි ඒක රෑ වගේ වෙන්නෙ නෑ හරියට ඉර බහිනකොට තියන මංදාරම වගේ තියෙයි. දවස් තුනක් තියෙයිද කියලත් sure නෑ, ගොඩාක් දුරකට සූර්යක්ග්‍රහනයකට සමාන වෙයි

    21 දවල් 12 වෙද්දි තමයි හරියටම තිතට, නූලටම ඔය කියන galactic alignment එක වෙන්නෙ.එහෙම align වෙලා තියෙන්නෙ හරියටම විනාඩි අටයි ඒ විනාඩි අට ඇතුලත මොනවා වෙයිද කියලා කවුරුත් දන්නෙ නෑ. හැබැයි මහා ලොකු දෙයක් වෙන්නෙ නෑ කියලා තමයි කට්ටිය කියන්නෙ.