ඔහොම නම් අවුලක් නැහැනේ කොල්ලො උන් ගොඩක් FRIENDLYනෙ ඒ උන්ගෙ හැටි, ඔය පොඩි පොඩි treat දීපන්, උන්ගෙන් 80%ක්ම සල්ලි ඉස්සරහ දෙකට තුනට නැවෙනව. අනික ඕකට එක පාර ඇනල පැන්න සීන් දාන්න යන්න එපා උබ වැඩ කරන තැනනේ එකිත් ඉන්නේ, ටිකක් ඔපෙන් කතා කරපන් කොහොමත් උන් කැමති ENJOY ලයිෆ් එකකට් බන් සල්ලි තමා MAIN...මන් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ සල්ලි තියෙනවනම් වදුරන්ට කියල උකා ගන්න ජාතියක් පිල්ලියො කියන්නෙ...