21 inches මොනිටර් බෑන්ඩ් සහ මොඩල්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    21 inches මොනිටර් බෑන්ඩ් සහ මොඩල්

    ගැෆික් වැඩ වලට ගැලපෙන 21 inches මොනිටර් බෑන්ඩ් සහ මොඩල් එකක් කියන්නකෝ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මං ළග තියෙන්නේ මේක.දැන් අවුරුදු පහක් වෙනවා.කිසි අවුලක් නැහැ.

    LG FLATRON W2286L 22 inch LED

    mon_pic.php
     
    • Like
    Reactions: chanakacm

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    බම්ප් දෙනවා තෑන්කු
    රෙප් දෙන්න්ම් තව ටිකකින්
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    dan ena AOC hodai neda machan. matat ekak ganna ona wela thiyenne.
    ගොඩක් උන් කියනවා AOC හොන්දයි කියලා
    අපේ හෙඩ් ඔෆිස් එකේ එඩිටින් මැෂින් එකෙත් AOC දෙකක් තියෙන්නේ
    කලර්ස් හොඳයි බන්