21+Malsha මැතිනියගෙන් ඔබට මෙන්න පණිවිඩයක්

AlinAli

Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    21+Malsha මැතිනියගෙන් ඔබට මෙන්න පණිවිඩයක්

    ගරු,මල්ශා මැතිණියගෙන් සිංහල බෞද්ධ ඔබලාට මෙන්න හොදම ආරන්චියක්:lol::lol:
    ගරු මල්ශා මැතිනිය ඔබේ අනාගත ජනාධිපතිවරියක් වේ



    ශ්‍රී ලාංකික සම/ද්වී සෙනෙහස් සහ සංක්‍රන්තිලිංගික ප්‍රජාව මේ වනවිට තම අභිමානය සමරමින් සිටී. ඔවුන් විසින් අපගේ සමාජයට සංස්කෘතියට සහ ආර්ථිකයට කරනලද මෙහෙවර සිහිකරනවාත් සමගම ඔවුන් විසින් මේවනතෙක්ම සමාජයේ තමා ලෙස ජීවත්වීමට සිදුකරන අරගලයද මතක් කල යුතුමය. බොහෝ කාලයක් තිස්සේ ලංකාවේ සම/ද්වී සෙනෙහස් සහ සංක්‍රන්තිලිංගික ප්‍රජාව මහත්වූ පීඩාවන්ට සහ පරිභව වලට ලක්වෙමින් සිටී. 2016 දී මෙය තවදුරටත් ඉවසිය යුත්තක් නොවේ. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප සියලුදෙනා බලාපොරොත්තු වන්නේ තමන් නිදහසේ තෝරාගත් තමන් ආදරයකරන අයත් සමග ගතකල හැකි යහපත් අනාගතයකි. අප ශ්‍රී ලාංකිකයන් ලෙස ජාතියක් වශයෙන් ඉදිරියට යාමට නම් අප සියලුදෙනාට ඔවුන්ගේ නිදහස සහ ගරුත්වය රැකෙන සමාජයක් අප විසින් නිර්මාණය කල යුතුය. එසේ නොකරනතාක්කල් ජාතියක් වශයෙන් අපගේ ශක්තිමත්භාවය කිසිලෙසකින්වත් යථාර්තයක් කරගත නොහැක. එබැවින් අප සියලුදෙනා ගෞරවනීය, කාරුණික සමාජයක් නිර්මාණය කිරීම සඳහා අදිටන් කරගත යුතුය.

    Today, Sri Lanka's LGBT community celebrate Pride. While we celebrate the many contributions made by the LGBT community to Sri Lanka's culture, society and economy, we also remember the many struggles they have endured throughout. For far too long, Sri Lanka's LGBT community have faced immense discrimination and harassment. In 2016, this can no longer be tolerated. All Sri Lankans hope and aspire for a better future, shared with our loved ones, the ones whom we freely choose to love. If we, Sri Lankans, are to move ahead as a nation, we need to create a society where we can all live in dignity, a society that is just and free. Until we do, our potential as a nation can never be realised. Let us all strive to create an environment that is respectful, compassionate and tolerant towards all.

    https://www.facebook.com/MalshaKumaranatunge/?fref=ts
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අල්ලා දෙවියන්ගේ කැමැත්තට නෙ ඕව වෙන්නෙ අපි මොකක් කරන්නද උන්නාන්සේ මැවුව ඒවට අපිට මොකක්වත් කියන්න බෑ නෙ. :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් මොකක්ද බන් සමලින්ගිකයන්ට වෙලා තියන ප්‍රශ්නෙහ්...? පිරිමි දෙන්නෙක් හෝ ගැනු දෙන්නෙක් එකට හිටියට කවුරුත් මුකුත් කියන්නෙ නැනෙ,:rofl: විවාහය නිතිගත කරන්න ඕනෙ කියලද කියන්නෙ..?... නපුන්සක/trans උන්ව නම් සමාජය විහිලුවකට ලක් කරනව ඒත් ඒක නීති දාල නවත්තන්න පුලුවන්ද...:dull:
     

    Galbamuna

    Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    I dont have a Problem with having a LGBT community In SL.there is a big community in india:nerd:..they have always been there whether we like it or not... whats with the phobia brows?