22 ඉඳන් එයාර්පෝට් එක වහනවාලු ගුපියනේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    හිටං පාර්ට් 2 😹😹😹😹😹😹

    අඩෝ ඔය අර පරණ නළු බට්ටා නේද??

    shashi-wijendra.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න ඕන උනාට කරන්න අමාරු වැඩක්.

    ඒ නිසා කරන්න පුලුවන් වැඩේ තමයි යන උන්ට ආයෙ එන්න බැරිවෙන්න පරිසරය හදල තියෙන එක. එතකොට නිකන්ම පාර්ලිමේන්තුව ක්ලීන් කරගන්න පුලුවන්.

    මට නං අනුර කුමාර + NPP එකෙන් වෙන්න ඕන ප්‍රධානම දේ ඒක. ඒක විතරක් කරන්න පුලුවන් නං දැනට හොඳටම ඇති.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    තමන්‍ගේ උපන් අාගමත් වෙනස් කරගෙන පෙනුමත් ඒ විදිහටම වෙනස් කරගත්ත අපතයෝ තමා මාලිමා ජෙප්පොන්ට හරි යන්නේ කොහොමත්.😹.

    උන් කොහොමත් හෙනම ගුප්ත සෙට් ඵකක් නේ..😹😹😹😹

    මට ජෙප්පෙක් කිව්වා ජෙප්පෝ හිනාවෙන්නේ නැත්තේ සල්ලි නැති නිසාලු..😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
     
    • Like
    Reactions: FlashBoz and wawula

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හිටං පාර්ට් 2 😹😹😹😹😹😹

    අඩෝ ඔය අර පරණ නළු බට්ටා නේද??

    shashi-wijendra.jpg

    Ow ow

    කලින් බුද්ධාගමේ ඵකෙක් දන්න විදිහට

    Naha muslim.

    Hitiye sinhala wage, marry kare sinhala ganiyek.
    Passe missing una, eka parata mathu una awurudu 5kata kalin wage
    ------ Post added on Sep 11, 2024 at 10:00 AM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගොන් ආතල් දෙන එක හොද ඡන්ද ා උපක්‍රමයක්, ඊට පස්සේ විරුද්ධවාදීන් ඔය ගොං ආතල් එක පස්සේ යනවා. ඔය වගේ දේවල් වයිරල් කරා කියලා කියපු උන්ට ලොකු ඩැමේජ් එකක් වෙන්නෙ නෑ.