22 ඉඳන් එයාර්පෝට් එක වහනවාලු ගුපියනේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කොමියුනිස්ට් ජෙප්පෝ බම්ප්‍

    giphy.gif
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    මට නං ඕනෑම රටකට වසර 10 කට‍ යන්න පුළුවන්​

    9/12/2024 10:00:00 AM

    tiran-allas-speaks

    ජනාධිපතිවරණයෙන් පසු විදෙස්ගත වීම සඳහා ඇමතිවරු සූදානමින් සිටින බවට පැතිර ඇති කතාව ගැන
    මහනුවර ශ්‍රී දළදා මාලිගාවට 11 වැනි දින පැමිණි අමාත්‍ය ටිරාන් අලස් ආගමික වතාවත්වලින් පසු මාධ්‍ය හමුවේ
    මෙසේකීය. “ජනාධිපතිවරණයෙන් පසු විදේශගත වීම සඳහා රජයට සම්බන්ධ මැති ඇමැතිවරු 80 දෙනෙක්
    මේ වන විට වීසා ලබාගෙන ඇති බවට විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් සඳහන් කළත් මම හිතන විදිහට ඒක ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශයක්. මැතිවරණ කාලයට එක එක අය එක එක කතා කියනවා. යම් ඇමැතිවරු වීසා ගත්තද කියන්න මම දන්නේ නෑ. නමුත් මම එහෙම වීසා අරගෙන නෑ. මට එහෙම අවශ්‍යතාවක් නෑ.
    ලොව ඕනෑම රටක වසර 10ක කාලයක් ජීවත් වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් මා සතුව පවතිනවා.
    කාටවත් එහෙම රටින් පනින්න අවශ්‍යතාවක් වෙන්නේ නෑ. ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ජය ගන්නවා. ඒ ගැන සැකයක් නෑ. අපි ආණ්ඩුවේ ඇමැතිවරු නම් ආණ්ඩුවේ ප්‍රධානියාට සහාය දැක්වීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ රට දැන් යම් තරමින් හෝ ගොඩනැඟිලා තිබෙනවා. රට සම්පූර්ණයෙන් ගොඩනැඟීම සඳහා වත්මන් ජනාධිපතිතුමාට තවත් කාලය ලබාදිය යුතුයි. මේක අත්හදාබැලීම් කරන්න කාලයක් නෙවෙයි. හදවතින් නොව මොළයෙන් හිතා කටයුතු කළ යුතුයි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.

    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |🤔|

    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |🙂|

    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |🤔|

    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |📱|

    "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |🙃|

    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

    සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |🏃|

    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |🐘|
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

    සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.

    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා

    ජන්ද ආතල් මරු මේ දවස්වල 😂

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.

    පරණ ජෝක් එකක් නේ. ඕක නාකි ප්‍රේමදාස ගැනත් කියල තියෙනවා. අලුත් ජෝක් නැද්ද?