22 සංශෝධනයෙන් චන්දේ කල්යන්නේ කොහොමද?.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    දැන් ඔය ගැසට් වුනු 22 සංශෝධනයෙන් වෙන්නේ ජනාධිපති වරයාගේ නිළ කාලය අවුරුදු 5 බව සහතික කරගැනීම නේද? ඉතිං ඕක සම්මත උනත් ජනාධිපතිවරණය නියමිත පරිදි තියන්න වෙනවා නේද? කවුරු හරි පැහැදිලි කරපල්ලකෝ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,521
    166,953
    113
    එකමත් එක රටක
    කාන්තා නියෝජනය වැඩි කරනන් ඕනේ කියන යෝජනාව එක්ක පළාත් චන්දෙ කල් දැම්මේ කොහොමද ?

    ඒ වගේ ඔය පිටට හොදයි කියලා පේන හේතුවක් ඉස්සරහට දාල ඇතුලෙන් තව මොකක් හරි ගැටයක් අටවලා ඕක සංශෝදනය කරයි. :rofl:
     
    • Like
    Reactions: Honda.putha