22.12.11 Mobitel Happy hour - 1PM to 4PM - 5GB Free data

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    Reload Rs. 200 on 2022.12.11 1PM-4PM and get 5GB free data valid for 2 days

    sdD8Srnh.jpg
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    HBB 10GB ෆ්‍රී දෙනවා Work and Learn පැකේජ් එක ඇක්ටිව් කරාම කියල msg එකක් ඇවිල්ල තිබිලත් දීපු නැති ඩයලොග්! තු විතරක්! :sorry:
     
    • Sad
    Reactions: Hyaenidae

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    Postpaid reloads naha ne (Mama try kale nam na)
    මචං ඩරාස් එකේ අර 24% ඔෆර් එක නැද්ද. මම පොයින්ට්ස් 2000ට 200ක් නම් ගත්තා ඒත් Utility ගෙවද්දි තව රුපියල් 250යි අඩුවෙන්න කොච්චර දැම්මත්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    මචං ඩරාස් එකේ අර 24% ඔෆර් එක නැද්ද. මම පොයින්ට්ස් 2000ට 200ක් නම් ගත්තා ඒත් Utility ගෙවද්දි තව රුපියල් 250යි අඩුවෙන්න කොච්චර දැම්මත්
    වවුචර් ඉවර වුණානෙ. ආයෙ ඒ වගේ ලොකු ඔෆර් එකකට කියල තියෙන්නෙ හෙට දෙන 20% off max 10,000LKR එක
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    වවුචර් ඉවර වුණානෙ. ආයෙ ඒ වගේ ලොකු ඔෆර් එකකට කියල තියෙන්නෙ හෙට දෙන 20% off max 10,000LKR එක
    Utility තියේද බං?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,453
    16,247
    113
    dan hariyata free data denawane hama ekenma wage. iye hutch reload ekak damma. 7gb awa. dialog eke hama masema free 10gb awa. mobitel eketh masekata sarayak gb ganak denawa :oo:
     
    • Like
    Reactions: 2osama