22 Lockdown ? #Corona

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ඉදිරි උත්සව කාලයේ දී ජනතාව විශාල වශයෙන් වීදි වලට බැස හැසිරුණහොත් රට වසා දැමීමට සිදු වේ.
    - හමුදාපති-

    ඉදිරි උත්සව කාලයේ දී ජනතාව විශාල වශයෙන් වීදි වලට බැස හැසිරුණහොත් රට වසා දැමීමට සිදු වෙතැයි කොරෝනා පාලනය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    කොරෝනා වයිරසය මේ මාසයේදීද පැවතිය හැකි වුවත් ලබන මාසය වන විට බොහෝ දුරට පාලනය විය හැකි යැයි ද ඒ මහතා පැවසීය.

    කොරෝනා පැතිරුණු ලොව වෙනත් රටවල් දෙස බැලීමේදී ශ්‍රී ලංකාව හොඳ තත්වයක සිටින යි ද ඒ මහතා කීය.

    මේ තත්ත්වයට කොරෝනා පාලනය කර ගැනීමට හැකි වූයේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල කැපවීම මත බවද ඔහු පෙන්වා දෙයි.

    රට වසා දැමේ ට කිසිදු බලාපොරොත්තුවක් නැති නමුත් රට තුළ ලොකුවට උත්සව ගැනීමටද හැකියාවක් නැතැයිද ඒ මහතා කියා සිටියේය.

    ජනතාව ගෙදරට වී සිටිනවා නම් රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් මතු නොවන බවද පැවසූ ඔහු නමුත් වෙනදා මෙන් විශාල වශයෙන් පාර වලට බැස පරණ විදිහට කටයුතු කළොත් රට වසා දැමීමෙන් තත්ත්වයකට යෑමේ හැකියාව ඇතැයි ද තවදුරටත් කියා සිටියේය.
    FB_IMG_1607862024032.jpg
     
    • Like
    Reactions: Anatha sinhalu

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,960
    34,385
    113
    යාපයියා බ්‍රේකින් නිව්ස් දෙන්න බලාගෙනමයි ඉන්නේ නේ්ද?
     
    • Haha
    Reactions: yapa100

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අපිට දැන් දම්මික පැණිය,රවණා පැණිය තියෙනවනේ ..අනික මුට්ටි කීයක් ගගට දැම්මද..
    ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. :yes:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    කොරෝන ලෙඩ්ඩු 33000යි..පැනික් විතරක් වෙන්න ඵපා..මම තමා හොඳටම කරේ...-ස'
    ekata USA UK eka ledek na, vaccine gahala ekek marenne nane shaaa
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එයි පොන්නය තාම වළලල නැද්ද????

    ඒයි පොන්නය තෝ ඔට්ටුව පැරදිල ඇමසියට තාම එකවුන්ට් එක දුන්නෙ නැද්ද ?