220V Solenoid Valve ගන්න තැනක්

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මේ ටයිප් එකේ Solenoid Valve එකක් ගන්න ඕනෙ Washing Machine එකට දාන්න. දැං තියන Solenoid Valve එක Close වෙන්නෙ නෑ. :angry:

solenoid_valve_for_washing_machine_3.jpg

මේ ටයිප් එක නැතත් 220V අඟල් 1/2 Solenoid Valve එකක් වුනත් අවුලක් නෑ පිටින් හයි කරලා Connection දෙන්න පුලුවන්නෙ.

2-2-way-pilot-operated-diaphragm-solenoid-valve-15133-2576279.jpg

තැන් දෙක තුනක බැලුව ඒත් මෙහෙ Solenoid Valves හොයාගන්න නෑ. Damro එකේ එහෙම නම් ඇති මොකද උං Washing Machine හදනවනෙ. එහෙමත් නැත්තං පරන Washing Machine එකකින් හරි අවුලක් නෑ වැඩ කරනවනං.

:yes::yes::yes:

නැද්ද දන්න තැනක් මේව විකුනන?

:P:P:P
 
Last edited:

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Try
    Isaro Automations,
    MMK hitch Engineering,
    SAW Engineering

    and most definitely you can find lots of these in first cross street in Pettah
    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,198
    113
    Gotland
    ඕක ගලවල සුද්ද කරපං කුකුලෝ

    release spring / rubber seal, face area බලපන්. ඕක මැග්නට් උනාම වැල් එක ඇරෙන්නේ. අනිත් වෙලාවට ස්ප්‍රින් එකේ ටෙන්ෂන් එකෙන් රබර් සිල් එකකින් වැහෙනවා. ඒ දෙක අතර රොඩු හෝ රොන් මඩ හිටියත් හරියට වැහෙන්නේ නෑ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඕක ගලවල සුද්ද කරපං කුකුලෝ

    release spring / rubber seal, face area බලපන්. ඕක මැග්නට් උනාම වැල් එක ඇරෙන්නේ. අනිත් වෙලාවට ස්ප්‍රින් එකේ ටෙන්ෂන් එකෙන් රබර් සිල් එකකින් වැහෙනවා. ඒ දෙක අතර රොඩු හෝ රොන් මඩ හිටියත් හරියට වැහෙන්නේ නෑ.

    සුද්ද කරල බලපන්. හැබැයි කොයිල් එක පිච්චිලා නම් සොරි .මල්ටිමීටර් එකක් තියෙනවනම් චෙක් කරගනින්.,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,198
    113
    Gotland
    සුද්ද කරල බලපන්. හැබැයි කොයිල් එක පිච්චිලා නම් සොරි .මල්ටිමීටර් එකක් තියෙනවනම් චෙක් කරගනින්.,

    මෑන්ස් කියන්නේ වැහෙන්නේ නෑ ලු
    කොයිල් එකෙන් කරන්නේ අරින එක
    කොයිල් එක ගියොත් ඇරෙන්නේ නෑ වැහිලම තියෙනව රකුස
    එක්කෝ වැහෙන තැන රොඩු හිටලා නැතිනම් සොලනොයිඩ් එක රිලීස් වෙන්නේ නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක ගලවල සුද්ද කරපං කුකුලෝ

    release spring / rubber seal, face area බලපන්. ඕක මැග්නට් උනාම වැල් එක ඇරෙන්නේ. අනිත් වෙලාවට ස්ප්‍රින් එකේ ටෙන්ෂන් එකෙන් රබර් සිල් එකකින් වැහෙනවා. ඒ දෙක අතර රොඩු හෝ රොන් මඩ හිටියත් හරියට වැහෙන්නේ නෑ.

    මම ගලවල සුද්ද කලා බං. ටික දවසක් වැඩ ඊට පස්සෙ ආයෙත් කෙල වෙනව.
    ඕකෙ Inlet එකේ තිබ්බ Mesh එක මම අයින් කලා මොකද ඒකෙ රොඩු හිර වුනාම වතුර පිරෙන්න වෙලා යන නිසා. ඒකෙන් වුනේ වෑල් එකට කෙල වෙච්ච එක. :sorry:
    දැං ඒ Mesh එක හොයාගන්නත් නෑ. ඒකයි වෑල් එකක්ම දාන්න බැලුවෙ :yes:

    මම කෙලින්ම Water board එකේ ලයින් එක දීල තියෙන්නෙ Washing Machine එකට ඉක්මනට වතුර පිරෙන්න. ඉතිං රොඩු එනව ලයින් එකේ :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,198
    113
    Gotland
    පැටියා;15709314 said:
    මම ගලවල සුද්ද කලා බං. ටික දවසක් වැඩ ඊට පස්සෙ ආයෙත් කෙල වෙනව.
    ඕකෙ Inlet එකේ තිබ්බ Mesh එක මම අයින් කලා මොකද ඒකෙ රොඩු හිර වුනාම වතුර පිරෙන්න වෙලා යන නිසා. ඒකෙන් වුනේ වෑල් එකට කෙල වෙච්ච එක. :sorry:
    දැං ඒ Mesh එක හොයාගන්නත් නෑ. ඒකයි වෑල් එකක්ම දාන්න බැලුවෙ :yes:

    මම කෙලින්ම Water board එකේ ලයින් එක දීල තියෙන්නෙ Washing Machine එකට ඉක්මනට වතුර පිරෙන්න. ඉතිං රොඩු එනව ලයින් එකේ :dull:

    පෙනේරයක දැල් කැල්ලක් දැම්ම නම් හරි
    ඔය මගුල හින්ද වතුර එන්නේ හෙමින්
    සුද්ද කරලා දැම්මත් අපහු වැහෙනවා
    පිටින් හයි කරන ෆිල්ටර් ගන්න තියේද මන්ද
    අපේ හයි ප්‍රෙෂර් ක්ලිනර් එකෙත් ඔය මගුලම උනා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සුද්ද කරල බලපන්. හැබැයි කොයිල් එක පිච්චිලා නම් සොරි .මල්ටිමීටර් එකක් තියෙනවනම් චෙක් කරගනින්.,

    මෑන්ස් කියන්නේ වැහෙන්නේ නෑ ලු
    කොයිල් එකෙන් කරන්නේ අරින එක
    කොයිල් එක ගියොත් ඇරෙන්නේ නෑ වැහිලම තියෙනව රකුස
    එක්කෝ වැහෙන තැන රොඩු හිටලා නැතිනම් සොලනොයිඩ් එක රිලීස් වෙන්නේ නෑ.

    නෑ මචං කොයිල් එකේ කේස් එකක් නෑ. ඒත් සුද්ද කරල දැම්මත් වෑල් එක ක්ෂනික ක්ලෝස් වෙන්නෙ නෑ. විනාඩියක් වගේ යනකං හෙමීට ක්ලෝස් වෙන්නෙ. මම හිතන්නෙ Rubber Seal එක හරි Valve Seat එක හරි ඩැමේජ් වෙලා ඇති රොඩු වලට :sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පෙනේරයක දැල් කැල්ලක් දැම්ම නම් හරි
    ඔය මගුල හින්ද වතුර එන්නේ හෙමින්
    සුද්ද කරලා දැම්මත් අපහු වැහෙනවා
    පිටින් හයි කරන ෆිල්ටර් ගන්න තියේද මන්ද
    අපේ හයි ප්‍රෙෂර් ක්ලිනර් එකෙත් ඔය මගුලම උනා

    පෙනේරෙට වැඩේ දීල බලන්න ඕනෙ එහෙනං. :D
    Thanks Machan :yes:
     
    Sahanhl

    Junior member
  • Apr 29, 2007
    791
    5
    18
    @ home
    මචං වතුර නවතින්නේ නැති එකට මම දන්න විදිහට හේතු කීපයක් තියෙනවා .

    1.solenoid එකේ අවුලක්.
    2.water level switch එකේ අවුලක්.
    3.නැත්තම් control board එකේ අවුලක්.

    එක නිසා ඕක හරියටම චෙක් කරගන්න. මොකක්ද ඔයාගේ washing machine එකේ ජාතිය....???????
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං වතුර නවතින්නේ නැති එකට මම දන්න විදිහට හේතු කීපයක් තියෙනවා .

    1.solenoid එකේ අවුලක්.
    2.water level switch එකේ අවුලක්.
    3.නැත්තම් control board එකේ අවුලක්.

    එක නිසා ඕක හරියටම චෙක් කරගන්න. මොකක්ද ඔයාගේ washing machine එකේ ජාතිය....???????

    Sharp එකක්. අවුරුදු 2ක් 3ක් පරනයි.
    Water Level, Control Board අවුලක් වෙන්න බෑ මොකද Power Off කලාම සප්ලයි එකෙන්ම කොහොමත් Valve එක Close වෙනවනෙ මොකද ඔය Valve Normally Close කියන State ඔකේ තියෙන්නෙ මම දන්න විදියට :confused:

    වෑල් එක වැඩ නැති වෙලාවට පවර් ඕෆ් කලත් වැහෙන්නෙ නෑ :sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පැටියා;15709343 said:
    දැන් නම් ඉන්නෙ Colombo. මචං වෑල් එකක් තියනවනං කියපං ඇවිත් ගන්නං :D

    kiribathgoda place ekakin thama mama gaththe dannam no eka na hawasta mama ubata contact no eka dennam.....
     
    Sahanhl

    Junior member
  • Apr 29, 2007
    791
    5
    18
    @ home
    පැටියා;15709361 said:
    Sharp එකක්. අවුරුදු 2ක් 3ක් පරනයි.
    Water Level, Control Board අවුලක් වෙන්න බෑ මොකද Power Off කලාම සප්ලයි එකෙන්ම කොහොමත් Valve එක Close වෙනවනෙ මොකද ඔය Valve Normally Close කියන State ඔකේ තියෙන්නෙ මම දන්න විදියට :confused:

    වෑල් එක වැඩ නැති වෙලාවට පවර් ඕෆ් කලත් වැහෙන්නෙ නෑ :sorry:

    එහෙනම් මචෝ value එකේ තමයි කෙස් එක. අපේ shop එකේ ඕක තියෙනවා. හැබැයි Negombo තියෙන්නේ.1st Cross Street එකේ තියෙනවා Micro Electronics කියල shop එකක්, එකේ නම් අනිවා තියෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    kiribathgoda place ekakin thama mama gaththe dannam no eka na hawasta mama ubata contact no eka dennam.....

    එහෙනම් මචෝ value එකේ තමයි කෙස් එක. අපේ shop එකේ ඕක තියෙනවා. හැබැයි Negombo තියෙන්නේ.1st Cross Street එකේ තියෙනවා Micro Electronics කියල shop එකක්, එකේ නම් අනිවා තියෙනවා.

    Ok bro thanks mama balannam.
    Tibbe nattan oyage shop 1ta hari annam :D