221b Baker Street - Netflix

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113

    Netflix’s next Sherlock Holmes project, The Irregulars, just got a new teaser highlighting the dark, supernatural adventures yet to come on the eight-part series. The Irregulars, set to start streaming on March 26th, follows a group of “troubled street teens” who are “manipulated into solving crimes” by the “sinister Doctor Watson,” according to Netflix.

    The Irregulars is based in part on the Baker Street Irregulars, a group of street urchins in Arthur Conan Doyle’s original Sherlock Holmes novels that helped Watson and the famous consulting detective gain a street-level view on London and handle some of the busy work of solving mysteries. Netflix’s version, created by Tom Bidwell, seems to take things in a far moodier and spookier direction.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,744
    39,520
    113
    Homagama

    ඔය ශලොක් හෝම්ස් අවිධිමත් කන්ඩායම ගැන වෙනම පොතක් ට්‍රාන්ස්ලේට් කලා ගොඩක් කාලෙකට කලින් චන්දන මෙන්ඩිස්. දැන් මාකට් එකේ තියනවාද දන්නැ.
     
    • Like
    Reactions: Solo Rider

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඔය ශලොක් හෝම්ස් අවිධිමත් කන්ඩායම ගැන වෙනම පොතක් ට්‍රාන්ස්ලේට් කලා ගොඩක් කාලෙකට කලින් චන්දන මෙන්ඩිස්. දැන් මාකට් එකේ තියනවාද දන්නැ.
    චන්දන මෙන්ඩිස් අන්තිමේ කොනන් ඩොයිල් වෙන්න පටන් ගත්තා. ඒකයි මට එපා උනේ
     
    • Haha
    Reactions: EnIgma001

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    ඔය ශලොක් හෝම්ස් අවිධිමත් කන්ඩායම ගැන වෙනම පොතක් ට්‍රාන්ස්ලේට් කලා ගොඩක් කාලෙකට කලින් චන්දන මෙන්ඩිස්. දැන් මාකට් එකේ තියනවාද දන්නැ.

    සර්ලොක් හෝම්ස් කෑවා ඕකා

    කොනන් ඩොයිල්ගෙ කතා ටික ඉවර උනාම, මූ හෙන චාටර් , ගැලපෙන්නෙ නැති කතා ටිකක් ලිව්ව.

    එපා උනා, අන්තිම හරියෙ පොත් මන් කියෙව්වෙත් නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,744
    39,520
    113
    Homagama
    චන්දන මෙන්ඩිස් අන්තිමේ කොනන් ඩොයිල් වෙන්න පටන් ගත්තා. ඒකයි මට එපා උනේ
    සර්ලොක් හෝම්ස් කෑවා ඕකා

    කොනන් ඩොයිල්ගෙ කතා ටික ඉවර උනාම, මූ හෙන චාටර් , ගැලපෙන්නෙ නැති කතා ටිකක් ලිව්ව.

    එපා උනා, අන්තිම හරියෙ පොත් මන් කියෙව්වෙත් නෑ

    එකගයි. ඌ ගම කැවා.
    නමුත් මේ මම කියන අවිධිමත් කන්ඩායමේ කතාව චන්දනයා ගොතලා ලියපු එකක් නෙවෙයි, ඔරිජිනල් කතාවක්. ⁣ලස්සන පොතක්. ඕක පරන පොතක්