225 ක්ම මොකටද?

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    ඉන්දියාව වගේ පොඩි රටක කැබිනට් ඇමතිවරු 24 යි.:shocked::(
    ලංකාව ඊට වඩා ලොකු හින්ද 50ට විතර අඩුකරන්න බැයිද?'':frown:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඌ දැම්මේ මොකක්ද කියල ඌ දන්නෙත් නෑ :lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    උඹ කියන්න හදන කතාව තේරෙනවා... පළාත් පාලන ආයතනවල මන්තී‍්‍රවරුන් බර ගාණක්... පළාත් සභාවල තවත් ගාණක්... පාර්ලිමේන්තුවේ 225 ක්... ඔය ඔක්කෝම වර්ග කි.මී. 65 ක් පාලනය කරන්න වැඩියි.... අනෙක් එක ඔය එක බල්ලෙක්වත් රටට වැඩ කරන්නේ නෑ... ෆුට් සයිකලේ ආපු එකා හෙලිකොප්ටර් ගන්නවා.... ෂොපිං බෑග් එකක් අරන් ආපු එකා ආසියාවම හොල්ලන ප‍්‍රකෝටිපතියෙක් වෙනවා.... අපි දවසින් දවස හිගන්නෝ එනවා.... ඒත් අපි හෙටත් ගිහිල්ල ඔය වේසාවන්ටම හොරකං කරන්න ලයිසන් එක දෙනවා පෝලිමේ ගිහිල්ලා....​
     
    දුක තමා රන්ජනී....