225 ම එලවන 2020 කැරැල්ල

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    ඔබ තුමා තමයි ම්හිපිට දෙව්‍වරු මේ හෙලඩිපයට රජෙක් නොව සක්විති රජෙක් වෙවා 2020....ඔබ බුදු වෙවා .....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොනවද ඕයි මේ අතේ දාල තින්නේ සුර සෙට් එකක් නේද







    කාලෙන් කාලෙට එක එක සොන්නලු පහළවෙන රට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔබ තුමා තමයි ම්හිපිට දෙව්‍වරු මේ හෙලඩිපයට රජෙක් නොව සක්විති රජෙක් වෙවා 2020....ඔබ බුදු වෙවා .....


    සක්විටි රජ - සක්විති රණසින්හයාණන් සර්

    රහතන්වහන්සේ - ශ්‍රී සමන්තබද්ද රහතන්වහන්සේ සර්

    සපුමල් කුමරු - දකුණෙන් උපන් 2020 වෙන්න රජ

    රාවණ - මීවනපලානේ හුට්ටිගේපුටාල සෙට් එක





    තව අපිට කව්ද අඩු චාමර ?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    මේ අර තෙල් කුමාර නේද :rofl:
    මුන්ටත් රැවටෙන එවුන් ඉන්නව නම් ඉතින් සිංහලුන්ට අබසරණයි :nerd: