Questions ### පොල් තෙල් එක මොකක්ද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,183
    4,177
    113
    උමබ ගන්න පොල් තෙල් එක මොකක්ද
    හරි පොල් තෙල් වලට ඕනා තරම් වියදම් කරන එක නේද හරි
    ෂුවර් නැති කවලන් මගුල් වලට වඩා
     
    • Like
    Reactions: Samaposha

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,286
    1
    158,277
    113
    98
    කෑගල්ල
    Pol thel use karanne ne
    Olive oil ganne

    උමබ ගන්න පොල් තෙල් එක මොකක්ද
    හරි පොල් තෙල් වලට ඕනා තරම් වියදම් කරන එක නේද හරි
    ෂුවර් නැති කවලන් මගුල් වලට වඩා

    Pol thel gedara hadaganna, eka witharay 100% surw
    ------ Post added on Oct 6, 2026 at 10:08 AM
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    880
    677
    93
    menna mewa
    1791262762836.png
     

    AnuradhaRa

    Well-known member
  • පොල් තෙල් “සෞඛ්‍යයට නරකම තෙල්” කියලා කියන්නත් බැහැ, “ඉතාම සෞඛ්‍ය සම්පන්න තෙල්” කියන්නත් බැහැ. ප්‍රධාන කරුණ එහි saturated fat ඉතා වැඩි වීම.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    571
    581
    93
    Habarana
    BCC ගේනවා මං ගියොත්, අපේ අම්මානං අඩුවට තියෙන RBD ජරාවල් උස්සන් එනවා කොච්චර කිව්වත්...
    මේ ලඟදි පොල්තෙල්ම විකුණන කඩේකින් ගෙනාවා ගදක් සුවඳක් නැති වතුර වගේ එකක් ගනන් පට්ට අඩුයි.. මොන ලබ්බක් කරලා හදලද දන්නෙ නෑ හැබැයි!
    ජරාවල් කාලා ලෙඩ හදාගෙන කෙලවෙනවට වඩා හොඳම වර්ගයක් කන එක හොඳයි මොනවා උනත.. ඔලිව් ඔයිල් තමයි හොඳම කියන්නෙ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,868
    48,656
    113
    උමබ ගන්න පොල් තෙල් එක මොකක්ද
    හරි පොල් තෙල් වලට ඕනා තරම් වියදම් කරන එක නේද හරි
    ෂුවර් නැති කවලන් මගුල් වලට වඩා

    අපි ගන්‍නේ මේක..බඩු සුපිරි..ටිකක් ගණන් හැබැයි..

    iJnbn4q_d.jpeg