ගනයො රෙන ගමට ගහනව, ඉක්මන්ට එන්න

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,858
    15,200
    113
    Milagiriya
    1000411518-jpg-271493.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    අධිකරණ නියෝගෙත් අරන් පොලිසිය එනකොට සත්‍යග්‍රහෙත් උණුසුම් වෙලා, එකා ඉවරයි වගෙ තමා
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,753
    56,028
    113
    Colombo
    එකාත් ඉවරයි වගෙ :lol:


    උඹත් ඔය කුරුසයෙක්, පල්ලි කාක්කෙක් වෙන්න හදන්නෙ :(

    මම නම් හීන් නූලෙන් තම්බියි ,සිංහල උනුයි කොටවල පල්ලි යනව :)
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,590
    5,643
    113
    වස්කවි විශ්වතලයට මුසුකරන්න පුලුවන් සියලුම ඉස්තාන වටලල තහනම් කරයි..😂

    වස්කවි නිසා මොකක් හරි ලොකු දෙයක් වෙලා වගෙ..හොදටම ලෙනින්වාදි න් තැති අරන් බයවෙලා...
    කවි ස්තෝත්‍ර කියන ඔක්කොම තැන් තහනම් කරයිද පොල් ගහන්නත් බෑ හිරේ දායි

    අසව් අසව් වස්කවි, යාදිනි,ආයාචනා,පොල් ගැසීම් කරොත් දුටු තැන වෙඩි තබනු ලැබේ.මාලිමා රජයෙන් පණිවුඩයක්😁

    යකැදුරු සුදු සරම,රතු සරම පටිය හා රතු ජටාව ඇදි ඇදුරන්ට දුටුතැන වෙඩි🔫
     
    Last edited: