පරන ජෙප්පො බලන්න වරෙල්ල ගුපියනේ

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,590
    5,643
    113
    88/89 මැරුනයි කියන ජවිපෙ අය මැරුවත් පාවා නොදුන්න,ඇන ගසද්දිත් වචනයක්වත් එලිනොකල, ඇත්තටම සමාජවාදි ගුනතිබ්බ දුන්න වචනෙ එහෙම්මම රැක්ක,පච නොකියපු, තමන් දරපු සමාජවාදි මතයෙන් පිට නොපැනපු අය කියනව.
    ඒවගෙ අය ඔක්කොම ඒකාලෙ මැරිල, ඉතුරු උන පාවාදිපු අය අයගෙන් මේ දැන් ඉන්න අය දක්ව පරිණාමය උනා කියන එක ඇත්තද?

    ඒකලු ආන්ඩුගත්ත ගමන් සමාජවාදි සූටි ව්සික් කරල ධනවාදී සූට් මැහුවෙ
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,200
    17,190
    113
    KrWoacv.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,619
    102,987
    113
    88/89 මැරුනයි කියන ජවිපෙ අය මැරුවත් පාවා නොදුන්න,ඇන ගසද්දිත් වචනයක්වත් එලිනොකල, ඇත්තටම සමාජවාදි ගුනතිබ්බ දුන්න වචනෙ එහෙම්මම රැක්ක,පච නොකියපු, තමන් දරපු සමාජවාදි මතයෙන් පිට නොපැනපු අය කියනව.
    ඒවගෙ අය ඔක්කොම ඒකාලෙ මැරිල, ඉතුරු උන පාවාදිපු අය අයගෙන් මේ දැන් ඉන්න අය දක්ව පරිණාමය උනා කියන එක ඇත්තද?

    ඒකලු ආන්ඩුගත්ත ගමන් සමාජවාදි සූටි ව්සික් කරල ධනවාදී සූට් මැහුවෙ
    පරිණාමය වෙනව කියන්නේ පරිසරයට අනුව වෙනස් වෙන්න ඕනි කියන එකනෙ බැරි උන් පස් යට පුළුවන් උන් ඉස්සරහට.
     
    • Haha
    Reactions: Tonto

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    පරණ කොළඹ මැයි පෙළපාලියක් නේද මේ, රතු ෂර්ට් ටික දැකපු ගමන් ඒ කාලෙ මතක් වුණා