අලිගායෙන් ආණ්ඩු පෙරලන්න හදන උන්

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,658
    7,533
    113



    855503814_28711946398499738_270932053932275189_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: waca and LahiruRaz

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,122
    17,324
    113
    ඥාණසාරගෙ සිවුර ගලෝපු එකයි ඇතෙක් මැරිච්ච එකයි සති දෙකක් තිස්සෙ නිව්ස් වල ප්‍රධාන මාතෘකාව වෙච්ච රටක් දියුණු වෙයි කියලා උඹලා තාම හිතනවද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,823
    13,727
    113
    හැබයි ඇතෙක් මරපු හැමපාරම ඉතිහසයේ රිටන් එක හම්බුවෙනවා
    උදා : පනමුරේ, සියබලානුවේ ඇතා (ලොරිය කැඩිච්ච කේස් එක )
     
    • Like
    Reactions: AKI-SL and deanXX

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,756
    8,989
    113
    රූකඩ රාජ්ජේ
    මෙරට මාර්ග ආරක්ෂාව විධිමත් කිරීමේ සහ රිය අනතුරු අවම කිරීමේ අරමුණින්, සෑම කිලෝමීටර් 5,000කට වරක් හෝ ආසන්න වශයෙන් මාස තුනක කාලසීමාවකට වරක් වාහන සඳහා ‘ධාවන යෝග්‍යතා සහතිකයක්’ ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.


    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව මේ වන විට මූලික සාකච්ඡා මට්ටමේ පවතින බවත්, එහි නෛතික පසුබිම සකස් කිරීම සඳහා නීති අංශය වෙත යොමු කර ඇති බවත්ය. සියලු කටයුතු සම්පාදනය වීමෙන් අනතුරුව ලබන වසර මුලදී මෙම නව නීතිය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටියේය.

    දැනට වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ක්‍රියාත්මක වන වාහන දුම් සහතිකයට අමතරව මෙම ධාවන යෝග්‍යතා පරීක්ෂාව අනිවාර්ය අංගයක් ලෙස එක් කිරීමට නියමිතය. මෙම තාක්ෂණික පරීක්ෂාවන් සිදු කිරීම සඳහා සුදුසුකම්ලත් මෝටර් රථ අලුත්වැඩියා මධ්‍යස්ථාන වෙතින් මේ වන විටත් අයදුම්පත් කැඳවා ඇති අතර, නියමිත ප්‍රමිතීන්ට අනුකූල මධ්‍යස්ථාන ඒ සඳහා නිල වශයෙන් බලයලත් ආයතන ලෙස නම් කිරීමට පියවර ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.

    විෂයභාර අමාත්‍යවරයාගේ උපදේශකවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පරිපාලනමය සහ නීතිමය ක්‍රියාමාර්ග මේ වන විට අදාළ බලධාරීන් විසින් කඩිනම් කර ඇත.

    පසුගියදා අකුරණ ප්‍රදේශයේදී සිදු වූ බරපතළ මාරක බස් රථ අනතුර ඇතුළු මෑතකාලීනව වාර්තා වූ රිය අනතුරු රැසකට වාහනවල පවතින කාර්මික දෝෂ හා ධාවන නුසුදුසුකම් ප්‍රධාන හේතුවක් වී ඇති බවට අනාවරණය විය.


    ඒ සමඟ මෙරට මහාමාර්ගවල ධාවනය වන රථවාහනවල යාන්ත්‍රික සුරක්ෂිතතාව පිළිබඳ දැඩි මහජන කතිකාවක් නිර්මාණය වූ අතර, මෙම නව නියාමනය ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ ක්‍රමවේදයේ අවසන් සැලැස්ම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,350
    18,731
    113
    මිනිස්සුන්ට වඩා සත්තුන්ට ආදරේ එකෙක් කියන්නේ අනිවා ඌ ගූ character එකක්.

    උන්ට මිනිස්සු උන්ට සලකන විදිය දරාගන්න බැරි නිසා උන් කරන්නේ සත්තුන්ගෙන් ඒක පිරිමහගන්න එක.

    මොකද සතෙක් කියන්නේ වහලෙක්. උට හොඳට කන්න බොන්න දුන්නම ඇති, ඌ ඊට පස්සේ ඌ ඉතින් උඹ මොන ජාතියේ සක්කිලියෙක් උනත් උඹට ආදරේ කරනවා.

    මිනිස්සු එහෙම නැති නිසා උන්ට තියෙන්නේ මිනිස්සු එක්ක තරහක්. ඔය බල්ලොන්ගේ ඇට මිරිකන් ගෑනුත් ඔහොමයි
     
    • Haha
    Reactions: Hasistranger

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    389
    478
    63

    පොන්නයෙක් වගේ අඬන්නේ නැතුව ගැම්මට හෝදන්න ඕනි මචං ඩෝබියෙක් උනාම

    මිනිස්සුන්ට වඩා සත්තුන්ට ආදරේ එකෙක් කියන්නේ අනිවා ඌ ගූ character එකක්.

    උන්ට මිනිස්සු උන්ට සලකන විදිය දරාගන්න බැරි නිසා උන් කරන්නේ සත්තුන්ගෙන් ඒක පිරිමහගන්න එක.

    මොකද සතෙක් කියන්නේ වහලෙක්. උට හොඳට කන්න බොන්න දුන්නම ඇති, ඌ ඊට පස්සේ ඌ ඉතින් උඹ මොන ජාතියේ සක්කිලියෙක් උනත් උඹට ආදරේ කරනවා.

    මිනිස්සු එහෙම නැති නිසා උන්ට තියෙන්නේ මිනිස්සු එක්ක තරහක්. ඔය බල්ලොන්ගේ ඇට මිරිකන් ගෑනුත් ඔහොමයි
    මේ වගේ high iq ඩෝබියෝ තමා මචං ඕනි ලංකාව දියුණු කරන්න
    ------ Post added on Oct 23, 2026 at 2:01 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,350
    18,731
    113
    පොන්නයෙක් වගේ අඬන්නේ නැතුව ගැම්මට හෝදන්න ඕනි මචං ඩෝබියෙක් උනාම


    මේ වගේ high iq ඩෝබියෝ තමා මචං ඕනි ලංකාව දියුණු කරන්න
    ------ Post added on Oct 23, 2026 at 2:01 PM
    පිළිකා රෝහලේ ස්කෑනර් එකෙනුත් ගසා කාපු ජනාධිපති ආර්යා කෙනෙක්ගේ ජංගි හෝදන ඩොබියෝ හිටියොත් මදිද රට හදන්න
     
    • Haha
    Reactions: Hasistranger

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    389
    478
    63
    පිළිකා රෝහලේ ස්කෑනර් එකෙනුත් ගසා කාපු ජනාධිපති ආර්යා කෙනෙක්ගේ ජංගි හෝදන ඩොබියෝ හිටියොත් මදිද රට හදන්න
    මදි නේහ්?
    උන් ඉඳලා ලංකාව තාම දියුණු වෙලා නෑනෙ
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,078
    2,696
    113
    colombo
    ඔය ඇතාගේ කේස් එක බලු වෙලා ගියේ බයියො ඕක politics වලට ඇදල ගත්ත එකෙන්
    වෙඩි තිබ්බ පොහොට්ටුවා අල්ලපුවම මීක් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,084
    1
    102,654
    113
    34
    Kalutara
    මේ @හෙළයෙක් නේද? 😱

    ඔය ඇතාගේ කේස් එක බලු වෙලා ගියේ බයියො ඕක politics වලට ඇදල ගත්ත එකෙන්
    වෙඩි තිබ්බ පොහොට්ටුවා අල්ලපුවම මීක් නෑ

    මීක් නැතිවුනේ ජෙප්පොන්ටනේ. සාක්ෂි නැතුව කටකතා වලට ඇරෙස්ට් කළා කියල. 🤷‍♂️
    ------ Post added on Oct 23, 2026 at 2:17 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,679
    35,693
    113
    මොන අලිගාය ආවත්, මොන නානසාර ගාය ආවත්
    මාලිමා ආණ්ඩුව
    තව අවුරුදු 20කට පෙරලනු බොරු
    ලියලා තියාගනිල්ලා