කූඹියෙක්ට... 🐜 කූඹියෙක්ගෙන්

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,138
    553
    113
    Colombo
    🐜 කූඹියෙක්ට...

    තව කූඹියෙක්ට කියන්න දෙයක් නැහැ.
    Hi විතරයි තියෙන්නේ..

    මචන් ඊයේ මොනාද කලේ අහන්න නෑ,
    මොකද උන් කරන්නෙ එකම දේ.

    ජොබ් එක කොහොමද අහන්න දෙයක් නෑ,
    උන් කරන්නෙත් එකම දේ,

    කොටින්ම උන්ට කතා කරන්න ප්‍රශ්නයක්වත්,
    දෙන්න උත්තරයක්වත් නෑ.

    උන්ට තව එකෙක් හම්බෙනවා කියන්නෙ තමන්ගෙම clone එකක් හම්බෙනවා වගේ දෙයක්.
    දවසකට මගේම clone ලක්ෂ ගාණක් හම්බෙද්දි,
    මම, මට, මං ගැන මොනවා කියන්නද?


    Hi 🙋‍♂️

    ggaa.jpg


    මොකද හිතන්නෙ මේ ගැන? :)
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    ඇන්ටනා අල්ලගෙන දෙන්නා කතා කරනවා වගේ ෆොටෝ එක නියමයි 😄 කවිය කියවලා හිනා ගියා, ඇත්තටම clone එකක් හම්බුනාම කියන්න මොනවද තියෙන්නෙ
     
    • Love
    • Like
    Reactions: NRTG and lcrstudio

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,822
    26,644
    113
    Fantasy
    ගහ පල්ලෙ පුක ලොකු කැරිම කෑල්ලක් හිටියා කියලා අනෙක් එකාට කියන්නෙ
    නෑ බන් උන් දෙන්නගෙ අතරමැද අත්තේ තියෙන අර ඉහලට ඇදිලා තියෙන ගැටය දැකලා "ම්ම් නයිස් ඩිල්ඩො" කියලා කියන්නේ
     
    • Haha
    Reactions: infernocus

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,200
    1,471
    113
    thread එකේ "කූඹියෙක්ට" එකයි "Hi" එකයි අතරෙ මොනවා හරි load වෙවී ඇති කියලා හිතාගෙන මෙච්චර වෙලා බලන් ඉන්නෙ.
     
    • Haha
    Reactions: NRTG and lcrstudio