අඩො ස්වාමිගෙ සීන් එකත් "රනිලුත් කොරන්ඩ හිටිය" සීන් එකක් 😆😆😆

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,243
    29,253
    113
    858266616_10168150154302785_1573001560756625627_n.jpg



    image-135-10-768x1024-1.webp
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    ෆෙබ්‍රුවරි 23 ඉඳන් 27 වෙනකල් දවස් පහක්, ඔක්කොම ට්‍රේල් ටික දාලා යයි වගේ 😂
     
    • Dislike
    Reactions: THE-X

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,948
    1
    19,576
    113
    35
    Spain
    ඕයි ඕයි...
    පව් බයියො ටික
    ඒ වුනාට නිරාගමික ජෙප්පෝ ඉන්දියානු වියාප්තවාදේ විසික් කරලා සාමිට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙන එක තරන් ආතල් නෑ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,131
    5,885
    113
    ඒ වුනාට නිරාගමික ජෙප්පෝ ඉන්දියානු වියාප්තවාදේ විසික් කරලා සාමිට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙන එක තරන් ආතල් නෑ
    ලංකාවට වැඩිපුරම සංචාරකයො එන්නෙ ඉන්දියන් උන්. උඹ කැමති උනත් අකමැති උනත්. අවුරුද්දකට ලක්ෂ හතරක් විතර උන් එනවා.
    උන්වත් එපා කියමුද ?
    ලෝකෙ ගොඩක් තියෙන්නෙ සෙකියුලර් (නිරාගමික) ආණ්ඩු තියන රටවල්. ඒ රටවලට ආගමික නායකයො යද්දි එයාලට රාජ්‍ය ගෞරවය දෙන්න එපා කියමුද ?
    උඹලගෙ මරු ලොජික් තියෙන්නෙ බං..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,596
    5,652
    113
    ඒ වුනාට නිරාගමික ජෙප්පෝ ඉන්දියානු වියාප්තවාදේ විසික් කරලා සාමිට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දෙන එක තරන් ආතල් නෑ
    JVP පන්ති 5 හේ සිලබස් රිවයිස් කරල ලොක්ක ගැසට් එකක් ගහයි ද ඉන්දියන් වියාප්තවාදයට එරෙහිවෙමු කියන එක වෙනුවට මෙතැන් පටන්බෞද්ධ උරුමයන්ට එරෙහි වෙමු යන්න ආදේශ කරනු ලැබේ කියල😂
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,131
    5,885
    113
    JVP පන්ති 5 හේ සිලබස් රිවයිස් කරල ලොක්ක ගැසට් එකක් ගහයි ද ඉන්දියන් වියාප්තවාදයට එරෙහිවෙමු කියන එක වෙනුවට මෙතැන් පටන්බෞද්ධ උරුමයන්ට එරෙහි වෙමු යන්න ආදේශ කරනු ලැබේ කියල😂
    මොනවද මචං එරෙහි වෙලා තියන බෞද්ධ උරුමයන් ?
     
    • Like
    Reactions: dayt0na

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,596
    5,652
    113
    මොනවද මචං එරෙහි වෙලා තියන බෞද්ධ උරුමයන් ?
    Jaffna තිස්ස විහාරය, ඉන්දියාවට ආස විදිහට බෞද්ධ පූජනීය ස්තාන ආගමික ස්වරුපෙන් ඔබ්බට ගිහින් ජස්ට් ටුවරිසම් ස්මාරක කියල කවුරුවත් නොයිල්ලුව ආගන්තුක සන්වර්ධනයක් අරන් ඒම
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,131
    5,885
    113
    Jaffna තිස්ස විහාරය, ඉන්දියාවට ආස විදිහට බෞද්ධ පූජනීය ස්තාන ආගමික ස්වරුපෙන් ඔබ්බට ගිහින් ජස්ට් ටුවරිසම් ස්මාරක කියල කවුරුවත් නොයිල්ලුව ආගන්තුක සන්වර්ධනයක් අරන් ඒම
    මේ සම්බන්ධ ඔෆීෂිල් ඩොක් එකක්, ප්‍රෙස් එකක් තියපු එකක් තියනවද මේක ජස්ට් ටුවරිසම් ස්මාරකයක් කියලා කරපු

    උඹට චීවරේට මුවා වෙලා බුදුරාජාණන්වහන්සේ එපා කියපු දේවල් කරන චීවරධාරීන් ඕකේද ?
     
    • Like
    Reactions: dayt0na

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,596
    5,652
    113
    මේ සම්බන්ධ ඔෆීෂිල් ඩොක් එකක්, ප්‍රෙස් එකක් තියපු එකක් තියනවද මේක ජස්ට් ටුවරිසම් ස්මාරකයක් කියලා කරපු

    උඹට චීවරේට මුවා වෙලා බුදුරාජාණන්වහන්සේ එපා කියපු දේවල් කරන චීවරධාරීන් ඕකේද ?
    Eliyata Denna ba kiyana Indian - SL Memorandum of Understanding tika publish karanam athi.

    උඹට චීවරේට මුවා වෙලා බුදුරාජාණන්වහන්සේ එපා කියපු දේවල් කරන චීවරධාරීන් ඕකේද ?
    Apo epa 😂
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,131
    5,885
    113
    Eliyata Denna ba kiyana Indian - SL Memorandum of Understanding tika publish karanam athi.

    උඹට චීවරේට මුවා වෙලා බුදුරාජාණන්වහන්සේ එපා කියපු දේවල් කරන චීවරධාරීන් ඕකේද ?
    Apo epa 😂
    ඒ කියන්නෙ උඹ හිතලා කියන හිතලුවක්නෙ මේක...
    මොකද එළියට දෙන්න එපා කියලා තියනවා කියලා උඹ දන්නෙ කෝමද ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    එහෙම official doc එකක් හරි press release එකක් හරි තියෙනවනම් බලන්න ඕනේ මුලින්ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ හරි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හරි නිල වෙබ් සයිට් එකේ, මෙහෙම තීරණ සාමාන්‍යයෙන් එන්නේ press release එකක් විදියට හෝ ගැසට් නිවේදනයක් විදියට. ඒ පැති දෙකම පරීක්ෂා කරලා බලපන්, මොකද හුඟක් වෙලාවට මේවා සමාජ මාධ්‍යවල කතා වෙනවා තරම් official දෙයක් නෑ.
     
    • Like
    Reactions: dayt0na

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,596
    5,652
    113
    ඒ කියන්නෙ උඹ හිතලා කියන හිතලුවක්නෙ මේක...
    මොකද එළියට දෙන්න එපා කියලා තියනවා කියලා උඹ දන්නෙ කෝමද ?

    එතකොට ඉන්දියන් වියාප්තවාදෙ කියමින් රට ආ පස්සට තල්ලුකරේ වැරදීමකින්ද ? ඉන්දියන් වියාප්තවාදෙ යනු හිතේ හිතලුලෙඩක් ද?😂
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,131
    5,885
    113
    එතකොට ඉන්දියන් වියාප්තවාදෙ කියමින් රට ආ පස්සට තල්ලුකරේ වැරදීමකින්ද ? ඉන්දියන් වියාප්තවාදෙ යනු හිතේ හිතලුලෙඩක් ද?😂


    Jaffna තිස්ස විහාරය, ඉන්දියාවට ආස විදිහට බෞද්ධ පූජනීය ස්තාන ආගමික ස්වරුපෙන් ඔබ්බට ගිහින් ජස්ට් ටුවරිසම් ස්මාරක කියල කවුරුවත් නොයිල්ලුව ආගන්තුක සන්වර්ධනයක් අරන් ඒම

    එකක් කියපංකො ජෙප්පො ඉන්දියානු ව්‍යාප්තවාදයට සපෝට්ද විරුද්ධද
    උඹේ කමෙන්ට්ස් එකකට එකක් කන්ට්‍රැඩික්ට් වෙනවන
     
    • Like
    Reactions: dayt0na