ඔව් ඔව් ඔය ඉන්නෙ මම තමයිආහ් රැඩිකල් ජෙප්පො, තමන්ගෙ නොහැකියාව, ෆේල් පොන්න කම වහගන්න, attention ටිකක් ගන්න මොකක්හරි controversial දෙයක් කියලා බලනවා![]()
![]()
Thread ekak daala revunama wate unge angeth gu gaanawa.හෑලි පොන්ස් කෙනෙක් ඩිටෙක්ටඩ්![]()
![]()
මම මොකුත් සාධාරණිකරණය කරේ නෑඅන්න බන් තව අලියෙක් වැටිලා. උඹල ඉතින් ඒවා සාධාරනීකරණය කරනවා. උඹලට තේරුමක් නැති වුනාට මේ ආණ්ඩු කාලේ ඉතිහාසගත අලි ඝාතන වුනා. පන පිටින් අලියෙක් ගිනි තියල මැරුවා, අලින් රංචු පිටින් මැරුවා. අලි කෝච්චියේ හප්පලා මැරුවා. දැන් අපිට කියනවා ඒවා ගැන කතා කරන අපි ගෙවල්වල උන් ගැනවත් තැකීමක් නැති අපතයෝ කියල.
Typical Jeppi මානසිකත්වයදීප්ති නේද. මුට මාර ඇරියස් තොගයක් තියෙන්නෙ. ඉගෙනගත්ත උන් එක්ක ඇරියස්, සයන්ස් කල උන් එක්ක ඇරියස්, දොස්තරල එක්ක පට්ට ඇරියස්, සල්ලි තියන උන් එක්ක ඇරියස්....

කාවන්තිස්ස ගැන මට වෙන ප්රශ්නයක් තියෙන්නේ .
අපේ උන් කාවන්තිස්ස ලොකුම කිව්වට අර ඉන්දියාවේ පදේයප්පා ද මොකා ද කියන එකා පට්ට ලොකුයි නේ දෙන්නගේ real footages බැලුවම බන් .
මුන්ගෙම එකෙක්නෙ බන් අර සර්පයා කියන්නෙ. ඌ කියනව ඇහුවා සීගිරියේ විනාඩි 5ක් ඉන්න බෑ අතේ ගැස්සෙනවා කියලාPonna jeppek ge adoonawak wage![]()
අන්න බන් තව අලියෙක් වැටිලා. උඹල ඉතින් ඒවා සාධාරනීකරණය කරනවා. උඹලට තේරුමක් නැති වුනාට මේ ආණ්ඩු කාලේ ඉතිහාසගත අලි ඝාතන වුනා. පන පිටින් අලියෙක් ගිනි තියල මැරුවා, අලින් රංචු පිටින් මැරුවා. අලි කෝච්චියේ හප්පලා මැරුවා. දැන් අපිට කියනවා ඒවා ගැන කතා කරන අපි ගෙවල්වල උන් ගැනවත් තැකීමක් නැති අපතයෝ කියල.