කොණ්ඩෙ යනවා. PRP කරපු අය ඉන්නවාද

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    කොණ්ඩෙ යන හේතුව මුලින්ම dermatologist කෙනෙක්ට පෙන්නල බලවගන්න මචන්, ඊට පස්සෙ තමයි PRP ඔයාට හරියයිද කියල තේරෙන්නෙ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,590
    5,643
    113
    ඒ වෙලාවට විතරයි. Wassakata hari themuna gaman iwarai
    Meka use karada

    PRP කරලා නෑ.



    ඔව් ඕක ඇත්ත. රැවුලටත් දානවා ඕක. වෙඩින් එකකට එහෙම හොඳයි.
    Meke kes gelawila munata...eyes, food walata ei ne
    ------ Post added on Oct 25, 2026 at 1:14 PM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,222
    9,634
    113
    bump
    ai honda na kiyanne?
    math thattyek wenna gihin berune minoxidil, dutasteride nisa:love:
    reproductive system ekata effect wenwa kiyala ahala thiyenawa. doctor kiweth podi dosage ekak nisa aulak ne kiyala. but ganna hitenne ne itin
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,084
    1
    102,654
    113
    34
    Kalutara
    Meka use karada


    Meke kes gelawila munata...eyes, food walata ei ne
    ------ Post added on Oct 25, 2026 at 1:14 PM

    එහෙම එන්නේ නෑ අත පත ගාන්නේ නැත්තන්. ඩස්ට් එකක්නේ තියෙන්නේ. අල්ලපු ගමන් අතේ සේරම ටික.
     
    • Sad
    Reactions: Tonto