සමහර කතා ඇහෙනකොට උඹලගෙ hospital එකෙන් හදිස්සියකට වත් බෙහෙතක් කරගන්න එන්න බයයිනෙ. OPD ඩොකෙක් ඉන්නවා (ඩොකෙක් නෙමෙයි ඌ පkක්) , ඒ යකා බෙහෙත් කරන්නෙ ලෙඩාගෙ තියෙන ලෙඩේට නෙමෙයි වෙන ලෙඩ වලට. “විද්දා මළා” වගේ පොරක් තමයි ඉතින්.
කතාව: තරුණ කොල්ලෙක් යනවා බෙහෙත් ගන්න. ටිකක් රෑ වෙලා. හදිසියෙ ඇති වෙච්ච රෝග ලක්ෂණ ටිකක්.
1. පපුව දැවිල්ලක් තියෙනවා (like a gastric symptom). හැබැයි වෙනදාට වඩා ටිකක් වැඩි අමාරුවක්.
2. පපුවෙ පොඩි වේදනාවකුත් තියෙනවා.
3. හවස් වරුවෙ එක පාරට දාඩිය දාලා තියෙනවා chest pain එකකුත් එක්ක.
4. වම් අතත් ටිකක් රිදෙන්න අරගෙන තියෙනවා.
5. බෙහෙත් ගන්න යන වෙලාවෙ කතා කරන්න අපහසුවක් , මහන්සි ගතියක් තිබිලා තියෙනවා.
මේ සෙරම ටික ඩොකාටත් කියලා තියෙනවා (ලෙඩා එක්ක ගිය අය).
ECG එකකුත් අරගෙන. ඒක Normal කියලා. පොඩියට Wheezing ගතියක් තියෙනවා කියලා ඒකට බෙහෙත් කරලා , ETU එකෙත් ටික වෙලාවක් (~30mims) තියාගෙන මොනවද මන්දා බෙහෙත් ටිකක් ඒ වෙලාවෙ සේලයින් එකකින් දීලා , Nebulize කරලා , බෙහෙත් ටිකකුත් ලියලා දීලා , හීනියට ආතල් ටිකකුත් දීලා කොල්ලව එවලා.
දීලා තිබුණු බෙහෙත්
1. Esomeprazole Magnesium Tri-hydrate
2. ranitidine hydrochloride
3. Theophylline
4. Sucralfate (Oral suspension)
(Brand names දාන්නෙ නෑ)
—- මිත්‍රවරුණි
ECG report එක chat-GPT දාලා බැලුවා නිකමට. ඌ කියනවා Report එක Normal නෑ. වහාම වෛද්‍ය උපදෙස් ගන්න කියලා. AI can make mistakes නිසා , ඇත්ත ඩොක්ටර්ස්ලා කීප දෙනෙක්ට report එක යවලා බැලුවා. හත්වලාමෙ AI
කියලා තියෙන්නෙ ඇත්ත.
තවත් සැක නිසා , දීලා තියෙන බෙහෙත් ටිකේ විස්තරත් හෙවුවා. ඒවා
සේරම තියෙන්නෙ හතියටයි(Asthma) , gastric related ඒවටයි. (3 වෙනියට තියෙන එක heart patient කෙනෙක්ට recommend නොකරන ජාතියෙ එකක් කියලා දැනගත්තා).
කොහේ උනත් ඩොකා කියනවා නම් All good , Normal කියලා, අපිට ඒ හැර විකල්ප නෑනෙ. ඌ කියන දේ අහගෙන, ඌ දෙන දෙයක් බීලා නිදාගන්න තියෙන්නෙ. ආයෙ ඇහැරෙන්න ඕනමයි කියල එකකුත් නෑනෙ.
සැ.යු : ලංකාවෙ ඔක්කොම Doctors ලා ෆයර් වෙන්නෙපා මේකට. මම මෙ කියන්නෙ එකෙක් ගැන විතරයි.
— දැං මොකද කරන්නෙ ? දැං කරන්න දෙයක් නෑ. ඔක්කොම වෙලා ඉවරයි. අර #medihelp එකේ OPD එකේ ගස් ගෙවලයා දීපු Prescription එක මෙකෙ දාන්නෙ නෑ , නීතිමය කටයුතු වලට බලපෑවොත් කියලා. හැබැයි ඒ යකාට hospital එක පැත්තෙන් වෙනම Inquiry එකක් කරන්න වෙයි. Hospital එකේ Quality Of Service එක ගැනත් ටිකක් නෙමෙයි , ගොඩක් හිතන්න වෙයි.
———
බුරාගෙන එන්නෙපා සාක්ෂි තියාගෙන මේ දාන්නෙ
———
ප.ලි: ECG report එක cardiologist කෙනෙක්ට පෙන්නුවම එයා හොද පැහැදිලි කිරීමක් තරලා තියෙනවා. ඒ අනුව මේ #medihelp වෙදාගේ diagnose skill එක අන්තිම නරකයි කියලා තමයි තේරුණේ. Wheezing sound එකයි Heart එකේ sound එකයි identify කරගන්න බැරි සහ හරියට ECG එකක් කියවගන්න බැරි එකෙක් OPD/ETU එකේ ඉන්නවා කිව්වම ඉතිං ලෙඩ්ඩුන්ට දෙවි පිහිටයි කියලා තමයි කියන්න තියෙන්නෙ. අපේ එකා අපිට නැති උනා. දේවල් Reverse කරන්න බෑ. හැබැයි තව කෙනෙක්ට මේක වෙන්න දෙන්න බෑ.
ECG එක pin කරනවා.