23 පාසල් පටන් ගනීද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    23 පාසල් පටන් ගනීද මචන්ලා. සහිරා එක නිරෝදායන මධ්‍යස්ථානයක් කරලාද? :oops: .එතකොට ඒ ළමයි 23 පටන් ගත්තොත් කොහෙටද යන්නෙ. උඹලා මොකො හිතන්නෙ 23 පටන් ගන්න එක ගැන :-)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    lamai leda karanawa kiyanne gedara inna wayasaka ayawaa awadaname danawa kiyana eka. lamai lawa virus transport karawannada sir hadanne? lamainge Immunity awulnam lamaintath sorry. 12 pahala podi un wisheshai.
     
    • Like
    Reactions: windows_ubuntu

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඉස්කෝල අරින එකක් නෑ බං. ඒකනේ හෙට ඉදලා ටීවි චැනල් වලින් පාඩම් විකාශනය කරන්න යන්නේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    මොන ඉස්කෝලද බං..රටේම කොරෝන..ළමයින්ට පොකුරු පිටින් බෝවුනොත් වගකීම අාණ්ඩුවෙන් ගන්නනවද..බ්‍රැන්ඩික්ස් පොකුරට උන දේ තමා වෙන්නේ..
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඉස්කෝල අරින එකක් නෑ බං. ඒකනේ හෙට ඉදලා ටීවි චැනල් වලින් පාඩම් විකාශනය කරන්න යන්නේ.
    කොහෙද බන් එහෙම කියලා තියෙන්නෙ?ලින්ක් එකක් දාපන්කො විස්තරේ බලාගන්න
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    XUoDDBF.jpg

    පටන් ගන්නවලු බන් :angry::angry::angry:
     
    • Dislike
    Reactions: emoji diaries

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    Illan kanna yanne munta advice karanne nadda health specialists la. Ehema naththan thani matheta wada karanawada?

    එහෙම සීන් එකක් තමයි බං යන්නේ. මේ කාලකන්නින්ට මෙච්චර තේරෙන්නේ නැද්ද බං මේ අවදානම. ලොකු උන් පරිස්සං උනත් ළමයින්ට එහෙම පරිස්සමක් කියලා දෙයක් තේරෙන්නේ නෑ උන්ට ඒක ගානකුත් නෑ. ඔහොමම ඉදල ජනවාරි පටන් ගත්ත නං ඉවරයි. school time එකට ළමයි කොච්චර නම් බස්වල යනවද
     
    • Love
    Reactions: emoji diaries

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    එහෙම සීන් එකක් තමයි බං යන්නේ. මේ කාලකන්නින්ට මෙච්චර තේරෙන්නේ නැද්ද බං මේ අවදානම. ලොකු උන් පරිස්සං උනත් ළමයින්ට එහෙම පරිස්සමක් කියලා දෙයක් තේරෙන්නේ නෑ උන්ට ඒක ගානකුත් නෑ. ඔහොමම ඉදල ජනවාරි පටන් ගත්ත නං ඉවරයි. school time එකට ළමයි කොච්චර නම් බස්වල යනවද
    z_p03-Former.jpg

    Ko me GMOA thanikara boruwak karanne. Tikak media walin anduwa baya karanawa wage pennala, anduwa karanade balagena inna set ekak wela...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,121
    113
    z_p03-Former.jpg

    Ko me GMOA thanikara boruwak karanne. Tikak media walin anduwa baya karanawa wage pennala, anduwa karanade balagena inna set ekak wela...

    උන්ට කරන්න දෙයක් නැතුව ඇති බන් , මුන්ගෙ තියෙන බක පන්ඩිත්කම් වලට
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,922
    113
    උන්ට කරන්න දෙයක් නැතුව ඇති බන් , මුන්ගෙ තියෙන බක පන්ඩිත්කම් වලට
    Ehenam eka public media walata kiyanna ona anduwa kiyana dewal karanne naha kiyala. Mun deshapalane karana nisane ehema nokiyanne. America wala spread wenne school students lagenmai. Mehe ehema patan gaththoth sorry wenawa...