කොහෙද බන් එහෙම කියලා තියෙන්නෙ?ලින්ක් එකක් දාපන්කො විස්තරේ බලාගන්නඉස්කෝල අරින එකක් නෑ බං. ඒකනේ හෙට ඉදලා ටීවි චැනල් වලින් පාඩම් විකාශනය කරන්න යන්නේ.
http://www.channeleye.lk/rupavahini-tv-scheduleකොහෙද බන් එහෙම කියලා තියෙන්නෙ?ලින්ක් එකක් දාපන්කො විස්තරේ බලාගන්න
Illan kanna yanne munta advice karanne nadda health specialists la. Ehema naththan thani matheta wada karanawada?![]()
පටන් ගන්නවලු බන්
Illan kanna yanne munta advice karanne nadda health specialists la. Ehema naththan thani matheta wada karanawada?
එහෙම සීන් එකක් තමයි බං යන්නේ. මේ කාලකන්නින්ට මෙච්චර තේරෙන්නේ නැද්ද බං මේ අවදානම. ලොකු උන් පරිස්සං උනත් ළමයින්ට එහෙම පරිස්සමක් කියලා දෙයක් තේරෙන්නේ නෑ උන්ට ඒක ගානකුත් නෑ. ඔහොමම ඉදල ජනවාරි පටන් ගත්ත නං ඉවරයි. school time එකට ළමයි කොච්චර නම් බස්වල යනවද
![]()
Ko me GMOA thanikara boruwak karanne. Tikak media walin anduwa baya karanawa wage pennala, anduwa karanade balagena inna set ekak wela...
Ehenam eka public media walata kiyanna ona anduwa kiyana dewal karanne naha kiyala. Mun deshapalane karana nisane ehema nokiyanne. America wala spread wenne school students lagenmai. Mehe ehema patan gaththoth sorry wenawa...උන්ට කරන්න දෙයක් නැතුව ඇති බන් , මුන්ගෙ තියෙන බක පන්ඩිත්කම් වලට