White karaya gurukamak karalada virus eka school walata yanna epa kiyala.Ane iskola wala ta nam pathirenna epaa.....
Mehema karanne minissu adu karanna neda? School haraha virus eka spread karala rate inna way as gatha jana gahanaya ikmanata paralowa yawanawa.Pasal pokura comming soon.
Mun guli kala inna. Sirawata me gon ban. Lamai 50 innawa kiyanne pawul 50k hithapanko wema de.Mehema karanne minissu adu karanna neda? School haraha virus eka spread karala rate inna way as gatha jana gahanaya ikmanata paralowa yawanawa.
Katha sith thiyana minissu neda ban.
23 පාසල් පටන් ගනීද මචන්ලා. සහිරා එක නිරෝදායන මධ්‍යස්ථානයක් කරලාද?.එතකොට ඒ ළමයි 23 පටන් ගත්තොත් කොහෙටද යන්නෙ. උඹලා මොකො හිතන්නෙ 23 පටන් ගන්න එක ගැන
Me gon wahela dena athal eka dirawa ganna be yakune. Nikan hithapan panthiyaka aduma lamai 45 innawa ekaa shreniyaka panthi 5 k thiyenawa. A wage 6-13 wenakam thiyenawa a/l arenna . Mask ekak dagena guruwaru ugannanna lodsspeaker pite badan inna one. Anika mask eka danmama ahiyen ke gahanna beha.ahenna lamainta. Eka lamayekwath 1m thiya cm yakawath atha neha. Kanne ekata wathura bonne ekata. Aniwa kela wenawa puthila . Meka america kiyalada hithan innada danne.ලමයි යවන්න බැ බං. ඇත්තම කතාව. කාටවත්ම සහතික කරන්න බැ කොවිඩ් හැදෙන්නනේ නැ කියලා.මෝඩයෙක් වහලෙක් නෙවෙයිනම් තේරෙනවානේ සමාජයේ තියනවාද නැද්ද කියලා. ඉතින් ලමයින්ව යවන්නේ නැ.
virus eka school wala spread wenna gaththama rate jathika nalika tika owa public karanne naha. hariyata dan corona leddu adukarala pennanawa wage... gewal wala marenne, ispirithalawala aduwen thiyagena, gewalwala swayan nirodayanaya nisa... ko me ugaththu kiyaganna un? ugath kama kiyanne hithuwakkara theerana ganeemak da?Me gon wahela dena athal eka dirawa ganna be yakune. Nikan hithapan panthiyaka aduma lamai 45 innawa ekaa shreniyaka panthi 5 k thiyenawa. A wage 6-13 wenakam thiyenawa a/l arenna . Mask ekak dagena guruwaru ugannanna lodsspeaker pite badan inna one. Anika mask eka danmama ahiyen ke gahanna beha.ahenna lamainta. Eka lamayekwath 1m thiya cm yakawath atha neha. Kanne ekata wathura bonne ekata. Aniwa kela wenawa puthila . Meka america kiyalada hithan innada danne.
මම ගෝටාට කැමති නැහැ,
එත් පාසල් විවෘත කිරීමට පක්ෂයි. ළමයින්ගේ අධ්‍යාපනය අවුරුද්දක් කඩාකප්පල් වෙලා තියෙනවා, විභාග කල් යනවා, ළමයින්ගේ මෙන්ටලිටි එක, අධ්‍යාපනයට ඇති උනන්දුව අඩු වෙනවා, ඒ නිසා පාසල් පටන් ගැනීම හොඳයි,
ළමයින්ගෙන් රෝගය පැතිරීම අඩුයි කියනවා, නිසි සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන ගියොත් ගැටළුවක් වෙන එකක් නැහැ, බස්නාහිර හැර පිට පළාත් වල රෝගය ඇත්තෙම නැති තරම්, ඒ නිසා තවදුරටත් කල් දමාගෙන සිටීම තේරුමක් නැහැ, ක්ලස්ටර් එකක් ආවොත් අදාළ ප්‍රදේශය පමණක් ලොක්ඩවුන් කර රෝගය පැතිරීම වලක්වන්න පුළුවන්,
දැන් ඔය ඉන්ජෙක්ෂන් හොයාගත්තා වුනත් ලංකාවට එක 2022 දී වත් එන එකක් නැහැ, ධනවත් රටවල්, රෝගය වැඩිපුරම ඇති ඉන්දියාව වගේ රටවල් වලට බෙදාදීමෙන් පසුව අපට ලැබේවි.
දැන් හිතන්න රෝගයට ඉන්ජෙක්ෂන් වලිනුත් ඵලක් නැහැ කියල, එතකොට මොකක්ද කරන්නේ? සදාකාලයටම වහගෙන ඉන්න බැහැ. අත්හදාබැලීමක් විදිහට පිටපළාත් වල පාසල් පටන්ගැනීම හොඳයි.
Daruwange adyapanaya vatinawa eka katha dekal neha. Lamaingen bowenawa adui kiyala sanatha karala thiyenawada. Habai eka guruwarayekta hadunoth gewal kiyakata lede aran yanawada. Aduma tharame. Pita palathwala pcr random check karanne neha hadunath check karana wa misak ithin innawada danne. Kandy peradiniya police, super market ekaka kipa denakta virus ela infect wela thiyenawa source eka kiya ganna beha meyala malu ganna gihin ehama newai ne kawru hari contact una ekkena hoyala neha. Thawa tikal control karanna one aduma tharamin pitapalath wala virus asadithayan hambawenna nathi.මම ගෝටාට කැමති නැහැ,
එත් පාසල් විවෘත කිරීමට පක්ෂයි. ළමයින්ගේ අධ්‍යාපනය අවුරුද්දක් කඩාකප්පල් වෙලා තියෙනවා, විභාග කල් යනවා, ළමයින්ගේ මෙන්ටලිටි එක, අධ්‍යාපනයට ඇති උනන්දුව අඩු වෙනවා, ඒ නිසා පාසල් පටන් ගැනීම හොඳයි,
ළමයින්ගෙන් රෝගය පැතිරීම අඩුයි කියනවා, නිසි සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන ගියොත් ගැටළුවක් වෙන එකක් නැහැ, බස්නාහිර හැර පිට පළාත් වල රෝගය ඇත්තෙම නැති තරම්, ඒ නිසා තවදුරටත් කල් දමාගෙන සිටීම තේරුමක් නැහැ, ක්ලස්ටර් එකක් ආවොත් අදාළ ප්‍රදේශය පමණක් ලොක්ඩවුන් කර රෝගය පැතිරීම වලක්වන්න පුළුවන්,
දැන් ඔය ඉන්ජෙක්ෂන් හොයාගත්තා වුනත් ලංකාවට එක 2022 දී වත් එන එකක් නැහැ, ධනවත් රටවල්, රෝගය වැඩිපුරම ඇති ඉන්දියාව වගේ රටවල් වලට බෙදාදීමෙන් පසුව අපට ලැබේවි.
දැන් හිතන්න රෝගයට ඉන්ජෙක්ෂන් වලිනුත් ඵලක් නැහැ කියල, එතකොට මොකක්ද කරන්නේ? සදාකාලයටම වහගෙන ඉන්න බැහැ. අත්හදාබැලීමක් විදිහට පිටපළාත් වල පාසල් පටන්ගැනීම හොඳයි.
යකො දලදා වහන්සෙ ගව වෑලි කොට්ට දාල රෙස් පෑදලා බිලා නටපු උන් ලමඉ ගෑන හිතන්න තරන් මොලයක් තිබ්බොත් මොකද23 පටන් ගන්නවා කියලා තියෙන්නේ 6-13 වෙනකන් පංති විතරයි නේ..
අනික බස්නාහිර පලාත ඇර